චාමර වීරසිංහ Life Status
චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච ගායකයන්ගෙන් මතක හිටින
හොඳ කටහඩක් තියෙන හොඳ දක්ෂ ගායකයෙක්...
අද අපේ එළකිරියේ චාමරගෙ සිංදු 2ක් දෙමලෙන් කොල්ලෙක් කියපු හැටි අපේ යාලුවෙක් දාලා තිබුණා.
උත්සාහය හොඳයි. ඒත් මට පට්ට දුක හිතුනා
චාමරගෙ සිංදු වලට ගහන්න කාටවත් බෑ... කවදාවත්...
ඒ තරම් හොඳ සිංදු බිහිවුණා චාමරගෙන් ...
අර්ථවත් වගේම රසවත් බොහෝ ගීත රාශියක්...
චාමරගෙ සිංදු වලට මම ගොඩාක් ආදරේ කළා..
අම්මා සී.ඩී. එක ආපු දවස්වල මම ඒක සල්ලි වලටම අරන් ඇහුවා..
ඒතරම් ඒකේ සිංදු රසවත්...
ඒත් චාමරගෙන් ආයෙත් හොඳ ගීත එයිද කියලා හිතන්න අමාරුයි.
මොකද දන්නවද චාමර ගැන දන්න හැමෝම එයාට තියෙන ප්‍රශ්න ගැනත් දන්නවා..
මොනවා උනත් මේ අපේ ආදරණීය ගායකයා සෑහෙන නාස්ති වෙලා
පහුගිය දවසක පැදුරු පාටියකදි මට මුණ ගැහුණා..
ඉස්සර කටහඩ දැන් නෑ චාමරගෙ දැන් පුරුදු පුහුණුවීම් කරන්නෙ අඩුවෙන් වීම ඒකට හේතුව.
ඒ වගේම දරුණු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා දැන් ඔහුට ගීත ගයන්න බොහෝ ආයාසයක් ගන්න වෙලා..
මට ඇත්තටම චාමර වගේ ගායකයෙක් අපෙන් ඈතට යන එක ගැන දුකයි..
මේ ගැන ඇත්තට දුකක් තියෙන යාලුවෝ චාමරට කතා කරන්න..
ඒක ඔහුගේ ජීවිතය නව මගකට යොමුකරයි.

Last edited: