චාමර වීරසින්හගෙ ආස සින්දු මොනවද ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    nope
    not a single


    උඩවැඩියා මලක් වෙලා
    ඇතුගල වෙහෙර


    Friends Tv Lol GIF by Nick At Nite

    ------ Post added on Dec 10, 2023 at 3:17 PM
     
    • Haha
    Reactions: CorD SaC

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    උඩවැඩියා මලක් වෙලා
    ඇතුගල වෙහෙර
    අමාවකට අත වනනා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    podi kale (o/l) kale wage ehema rate samanya janathawa athara lokuwata me sindu hit wuna,,,

    senanayaka weraliyadda ge voice eka wage nisa godak un mu kawuda kiyala hoyala ehema thamai mu famous wune,,,

    sindu nam lassanai,,e kale ahapu nisa dan ahenakota e kale memories mathak wenawa :)

    ehema loku fan kenek nemei,,but I don't hate this guy,,,no reason to do so...mama hithanne muta me dawas wala podi unwanted spotlight ekak watila thiyenawa,,

    pora molaya kalpana karala, youtube higanno ge interview walatai, higana tv program walatai naawith, kata piyan hitiya nam thamai hoda :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,231
    113
    Gotham City
    Chamarage fan boy kenek neme
    But school yana kale grade 7 wala wage iddi school bus eke driver karayage favorite ma gayakaya da manda chamara weerasinghe ge songs Mai play kare .
    Ithin podi nostalgia ekak thiywnawa
     
    • Like
    Reactions: kolavari

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    චාමරගේ පට්ට කටහඬක් තියෙනවා ඒත් ඌ, අඩුකුලේ රස්තියාදු ඔඩියන්ස් ටාගට් කරලා ටකරං මියුසික් වලට සිංදු කියන හින්දා මට සෙට් නෑ. පොර සම්භාව්‍ය ලෙවල් එකෙන් ගියා නම් කසුන් වගේ වෙන්න තිබුණා
    මටත් ඒක තමයි අව්ල. වොයිස් එක පට්ට. සිංදුවල මියුසික් මට සෙට් වෙන්නෙ නෑ. නැත්තන් උගේ ආස සිංදු තියනවා. ඒවගේ මියුසික් ටකරං නිසා අහන්ඩ හිතෙන්නෙ නෑ.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    චාමරගේ පට්ට කටහඬක් තියෙනවා ඒත් ඌ, අඩුකුලේ රස්තියාදු ඔඩියන්ස් ටාගට් කරලා ටකරං මියුසික් වලට සිංදු කියන හින්දා මට සෙට් නෑ. පොර සම්භාව්‍ය ලෙවල් එකෙන් ගියා නම් කසුන් වගේ වෙන්න තිබුණා
    Sambawya...🤣🤣🤣 kasul kalhara mona gu pnnayekda..gayakayekda u ✨🤣
     
    • Like
    Reactions: nalin0001

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් දකින්නෙ චාමර, දමිත්, බස් අජිත් හොඳ ටැලන්ට් එකක් තියන උන්
    මුන් බස් සිංදු කියපු නිසා තමා පිරිසක් කැමති නැත්තේ.
    ඒ පිරිස ඇත්තටම ලංකාවට හෙනයක්.
    මොකද එයාලට කලාව රසවිඳින්න බෑ වගේ තමා, දෙයක් දිහා මධ්‍යස්ථව දකින්න බෑ.
    පාට කණ්ණාඩියෙන් විතරයි බලන්න පුලුවන්.
    තේරෙනවා නේද අයි රටට හෙනයක් කිව්වෙ කියලා.