චාමර සම්පත් එජාපයට.. තවත් පිරිසක් එක්ක යන්න හදයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lanka C news | චාමර සම්පත් එජාපයට.. තවත් පිරිසක් එක්ක යන්න හදයි..


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින තවත් මන්ත‍්‍රීන් පිරිසක් සමග ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සාකච්ඡා පවත්වන සිටින බවද වාර්තා වේ.

    කෙසේ වෙතත් ඔහුගේ අදහස වී ඇත්තේ කිසිවෙකු පැමිණිය ද නැත ද තමන් තනිව හෝ එක්සත් ජාතික පක්ෂයට එකතු වන බවයි.