+++චාමර සම්පත් බදුල්ල ජය ගනී+++

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    CHAMARA%20SAMPATH.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වඩේ විකුනලා තට්ටු හතක හෝටලයක් ගහපු ඇමති නේද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    චාමරටද වැඩි මනාප. දිස්ත්‍රික් නායක නිමල් සිරිපාලට නෙමේද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන සෙට් එක mark කරගෙන වෙනම අධීක්ෂණය කරන්න වෙනවා. ඒ තරම් සමාජයට භයානකයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන සෙට් එක mark කරගෙන වෙනම අධීක්ෂණය කරන්න වෙනවා. ඒ තරම් සමාජයට භයානකයි.

    ඉන්ටනෙට් කියල දෙයක් ගැන දන්නෙ නැති හිරුයි දෙරනයි බලලා ලෝකය දකින සෙට් එක.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    පාර්ලිමේන්තුවෙ ඉන්ඩ ඕනම චරිතයක් තමන් ඡන්දෙ ඉල්ලන ප්‍රදේශයෙ මිනිස්සු එක්ක මහපාරෙ ඉන්න මිනිහෙක්
     
    • Like
    Reactions: Mr.Robot

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    පාර්ලිමේන්තුවෙ ඉන්ඩ ඕනම චරිතයක් තමන් ඡන්දෙ ඉල්ලන ප්‍රදේශයෙ මිනිස්සු එක්ක මහපාරෙ ඉන්න මිනිහෙක්
    මහපාරේ ඉන්න ඕන එකාව පාර්ලිමේන්තු යැව්වම තමයි අවුල
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මහපාරේ ඉන්න ඕන එකාව පාර්ලිමේන්තු යැව්වම තමයි අවුල
    උගත් බුද්දිමත් කියන උන්ට වඩා මුන් මිනිස්සුන්ට සමීපයි පාර්ලිමේන්තුවෙ ඉන්ඩ ඕන තමන්ගෙ ප්‍රදේශය නියෝජනය කරන උන් මිසක් බොරු උපාධි කෑලි එල්ල ගත්තු ජේත්තුකාරයො නෙමේ