මොනා ලැබුනම අපට මොකෝMuwa alluwa kiyala Welimada ala goviyata monada labenne ?
Chande thiyenawa yako muta.මොනා ලැබුනම අපට මොකෝ
හම්මෝ කොහොමද බයියාගේ sarcasm එක. වසන්තට හොර ගෑනියෙක් හිටපු නිසා චාමරට ලක්ෂ 80ක් හොරකන් කරන්න දෙමු නේ?ඉඳපන්කෝ හිරේ. ආවා මෙතන වසන්ත සහෝදරයලා හොරා කාපුවා ගැනයි හොර ගෑනු එක්ක රට ගියපුවා ගැනයි කියවන්න
කට පු#යි වහන්න හිටියනම් ඉවරනේ, බලය තියෙන්නේ කාගේ අතේ ද කියලා දන්නේ නැතිව එනවා මෙතන පාර්ලිමේන්තුවේ කෑගහන්නහම්මෝ කොහොමද බයියාගේ sarcasm එක. වසන්තට හොර ගෑනියෙක් හිටපු නිසා චාමරට ලක්ෂ 80ක් හොරකන් කරන්න දෙමු නේ?
හරිනේ ලාල් ගේ ගූ කන්නේ නැති නිසා දෙපැත්තටම බනින්න පුළුවන්දැන් @jjpala ස්වාධීන බයියා මෙතනට ඇවිල්ල මෙන්න මෙහෙම කියයි:
"හොරකම් කලානං කවුරුත් ඇතුලට යන්න ඕනේ. අපිත් කැමතියි ඇත්තටම දඬුවම් දෙනවනං. ඒ උනාට මේ ඩ්රාම. ඇප දීල දවස් දෙක තුනෙන් එලියට දායි. ලාල් කාන්තගේ තට්ටු දෙකේ ගේ ගැන කවුරුත් කතා කරන්නේ නැද්ද"
ලක්ෂ 80ක් හොරකන් නොකර වඩේ විකුණන් හිටියනං අවුලක් නැති වෙයිකට පු#යි වහන්න හිටියනම් ඉවරනේ, බලය තියෙන්නේ කාගේ අතේ ද කියලා දන්නේ නැතිව එනවා මෙතන පාර්ලිමේන්තුවේ කෑගහන්න
රෙවිලා නේද ඉන්නේ බයියෝ?හරිනේ ලාල් ගේ ගූ කන්නේ නැති නිසා දෙපැත්තටම බනින්න පුළුවන්
ගූ ජෙප්පා කෙන්දිරි ගානවා![]()
අන්න ඒකයි මුං බලේ තියෙන කාලේ හොරකම් කරලා කරලා, අවුරුදු 76කින් පස්සේ මාලිමාව ආණ්ඩුවක් ආවට පස්සේත් මුං හිතුවේ මුං කරපු හොරකම් අහු වෙන එකක් නෑ ඒවට දඬුවම් හම්බෙන එකක් නෑ කියලා. ඊටත් හපන් මුං හොරකම් කරා මදිවට මාලිමාවේ දැන් ඉන්න ආණ්ඩුවට ඇඟිල්ලක් දික් කරන්න හදනවා හොරකම් කරනවා වංචා කරනවා කියලා පාර්ලිමේන්තුවේ. එහෙම දෙයක් වෙලා නම් අල්ලස් එකට හරි අදාල රජයේ ආයතනයකට ගිහින් පැමිණිල්ලක් දාන්නේ නැතිව, තිරයේ වීරයා වෙලා කෑ ගහන්න දෙන්න බෑනේ. මුං ඔන්න උඹ කිව්වා වගේ පාරිශුද්ධ දේශපාලනය කරපු උන් නම් කමක් නෑ. අපේ ආණ්ඩුවේ අයට හොරා ගාන්න.ලක්ෂ 80ක් හොරකන් නොකර වඩේ විකුණන් හිටියනං අවුලක් නැති වෙයි

චමින්දගේ තාත්තා නේද, මූ උගේ ළඟත් වැඩ කරාදado..man okagen bandarawela Wijesirige malu van eken malu aran thiyenawa.. mu eke malu kapana kale..e kaleth joke kargena hitapu eka![]()