චාමර සම්පත් left

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,895
    21,250
    113
    adala nene
    oar2.jpg
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,179
    4,658
    113
    මූ නිකං පිපිරිලා මැරෙන සයිස් එකක් තියෙන්නේ. පොරට බඩු ගහන්න එහෙම සෑහෙන්න අමාරු ඇති. තියෙන තැනින් පයිය හොයලා එලියට ගන්නම සෑහෙන්න වෙලාවක් යනවා ඇති :ROFLMAO:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,492
    113
    දැන් @jjpala ස්වාධීන බයියා මෙතනට ඇවිල්ල මෙන්න මෙහෙම කියයි:

    "හොරකම් කලානං කවුරුත් ඇතුලට යන්න ඕනේ. අපිත් කැමතියි ඇත්තටම දඬුවම් දෙනවනං. ඒ උනාට මේ ඩ්‍රාම. ඇප දීල දවස් දෙක තුනෙන් එලියට දායි. ලාල් කාන්තගේ තට්ටු දෙකේ ගේ ගැන කවුරුත් කතා කරන්නේ නැද්ද"
     
    • Haha
    Reactions: jjpala

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,113
    1,990
    113
    ඕකා 2 පන්තිය පාස් ඌම ලැජ්ජ නැතිව පාර්ලිමේන්තුව ඇවිත් කියනවා.
    ඕකව කොහොමත් ඇතුලට දාන්න ඕනේ, නැත්තම් උගත් උපාධිධාරී බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවත් හෑල්ලූ වෙනවා. අපි හිතුවේ මූ කට වහන් ඉදී කියලා. අන්තිමේ දි වුනේ මූ හතර අතේ කෑ ගහන එක. අපේ මන්ත්‍රිලට උත්තර නැතිව නෙමෙයි හිටියේ. මේ වගේ අයත් එක්ක වාද කරන එක තත්වෙට හරි නැති නිසා. දැන් ඉඳපන්කෝ හිරේ. ආවා මෙතන වසන්ත සහෝදරයලා හොරා කාපුවා ගැනයි හොර ගෑනු එක්ක රට ගියපුවා ගැනයි කියවන්න
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,492
    113
    ඉඳපන්කෝ හිරේ. ආවා මෙතන වසන්ත සහෝදරයලා හොරා කාපුවා ගැනයි හොර ගෑනු එක්ක රට ගියපුවා ගැනයි කියවන්න
    හම්මෝ කොහොමද බයියාගේ sarcasm එක. වසන්තට හොර ගෑනියෙක් හිටපු නිසා චාමරට ලක්ෂ 80ක් හොරකන් කරන්න දෙමු නේ?
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,113
    1,990
    113
    හම්මෝ කොහොමද බයියාගේ sarcasm එක. වසන්තට හොර ගෑනියෙක් හිටපු නිසා චාමරට ලක්ෂ 80ක් හොරකන් කරන්න දෙමු නේ?
    කට පු#යි වහන්න හිටියනම් ඉවරනේ, බලය තියෙන්නේ කාගේ අතේ ද කියලා දන්නේ නැතිව එනවා මෙතන පාර්ලිමේන්තුවේ කෑගහන්න
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,382
    3,732
    113
    colombo
    දැන් @jjpala ස්වාධීන බයියා මෙතනට ඇවිල්ල මෙන්න මෙහෙම කියයි:

    "හොරකම් කලානං කවුරුත් ඇතුලට යන්න ඕනේ. අපිත් කැමතියි ඇත්තටම දඬුවම් දෙනවනං. ඒ උනාට මේ ඩ්‍රාම. ඇප දීල දවස් දෙක තුනෙන් එලියට දායි. ලාල් කාන්තගේ තට්ටු දෙකේ ගේ ගැන කවුරුත් කතා කරන්නේ නැද්ද"
    හරිනේ ලාල් ගේ ගූ කන්නේ නැති නිසා දෙපැත්තටම බනින්න පුළුවන් 😂😂😂

    ගූ ජෙප්පා කෙන්දිරි ගානවා 😂😂😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,492
    113
    කට පු#යි වහන්න හිටියනම් ඉවරනේ, බලය තියෙන්නේ කාගේ අතේ ද කියලා දන්නේ නැතිව එනවා මෙතන පාර්ලිමේන්තුවේ කෑගහන්න
    ලක්ෂ 80ක් හොරකන් නොකර වඩේ විකුණන් හිටියනං අවුලක් නැති වෙයි
    හරිනේ ලාල් ගේ ගූ කන්නේ නැති නිසා දෙපැත්තටම බනින්න පුළුවන් 😂😂😂

    ගූ ජෙප්පා කෙන්දිරි ගානවා 😂😂😂
    රෙවිලා නේද ඉන්නේ බයියෝ?
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,113
    1,990
    113
    ලක්ෂ 80ක් හොරකන් නොකර වඩේ විකුණන් හිටියනං අවුලක් නැති වෙයි
    අන්න ඒකයි මුං බලේ තියෙන කාලේ හොරකම් කරලා කරලා, අවුරුදු 76කින් පස්සේ මාලිමාව ආණ්ඩුවක් ආවට පස්සේත් මුං හිතුවේ මුං කරපු හොරකම් අහු වෙන එකක් නෑ ඒවට දඬුවම් හම්බෙන එකක් නෑ කියලා. ඊටත් හපන් මුං හොරකම් කරා මදිවට මාලිමාවේ දැන් ඉන්න ආණ්ඩුවට ඇඟිල්ලක් දික් කරන්න හදනවා හොරකම් කරනවා වංචා කරනවා කියලා පාර්ලිමේන්තුවේ. එහෙම දෙයක් වෙලා නම් අල්ලස් එකට හරි අදාල රජයේ ආයතනයකට ගිහින් පැමිණිල්ලක් දාන්නේ නැතිව, තිරයේ වීරයා වෙලා කෑ ගහන්න දෙන්න බෑනේ. මුං ඔන්න උඹ කිව්වා වගේ පාරිශුද්ධ දේශපාලනය කරපු උන් නම් කමක් නෑ. අපේ ආණ්ඩුවේ අයට හොරා ගාන්න.
    ඔය 76 හොරා කාපු උන් හිරේ දාලා මදි, මුන්ගෙන් සතේ ගානේ පොලියත් එක්ක අය කරගන්න ඕනේ. තමන්ගේ අතේ වැරදි තියාගෙන කටවල් දොඩවන උන් විශේෂයෙන්ම!
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,897
    8,657
    113
    බයට කෑ ගහනකොට මට හිතුනා 🤣

    අනේ දෙයියනේ රට වෙනුවෙන් නෙහ්....: