චාමර සම්පත 😁😁😁

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මේ තඩි ඌරව පුම්බන්න YouTube එකේ එහෙම ලොකු කැම්පේන් එකක් යනවා. මෙයාව වර්ණනා කරල වීඩියෝ දානවා. පස්සේ ඒවට කමෙන්ට් දාලා ආයෙමත් ලයික් දානව සංවිධානාත්මකව.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මේ තඩි ඌරව පුම්බන්න YouTube එකේ එහෙම ලොකු කැම්පේන් එකක් යනවා. මෙයාව වර්ණනා කරල වීඩියෝ දානවා. පස්සේ ඒවට කමෙන්ට් දාලා ආයෙමත් ලයික් දානව සංවිධානාත්මකව.
    පහුගිය දවස්වල බස් මුදලාලි ජගත්වත් පිම්බුවා මාර විදිහට
     
    • Like
    • Haha
    Reactions: waca and dimuthmike

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    moowa aneyak wegena awa ne. damma athulata
    ඌ බයට කෑ ගගහ හිටියේ. ඌ හිතුවා පොඩ්ඩ්ක් කට ගහල බය කරගෙන හිටියොත් ගැලවිලා ඉන්න පුලුවන් කියලා
     
    • Like
    Reactions: wpril5 and waca

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    මරු.😍😍.ඕකා පාලිමන්ට් ඵකේ කෑගැහුවේ ඕකට තමා..සමන්ත විද්‍යරත්න මාසෙකට කලින් කිව්වේ ඕකා ළගදිම අැතුලේ කියලා..😇
    හිරේ දාලද බන්?
     

    gama22

    Well-known member
  • ආණඩුව චූං කරන ගොබ්බ වැඩ. වැඩියෙන්ම විපක්ෂයේ කථා කරනා එක ඩවුන් කරලා පොඩි ආතල් එකක් දෙනවා අල්ලස් කොමිෂන් එක.
    අප්පා චාමර දෙයියන්ගේ වන්දනා ගතාව මොකද්ද? ............
    කෙදිරිය ...................
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    මෙතන අවුලක් වෙන්නේ නැ පොරට ඌ ඇත්තටම school bag බෙදල නම්. අනිත් එක ඌට ඕන විදිහට account එක අයින් කරගන්න බෑ නේ. සබාවේ accountant ගේ එහෙම support නැතුව. අනිත් එක බැංකු මොකටද එහෙම සල්ලි දුන්නේ. යකෝ අපිට account එකේ සල්ලි ගන්නත් අමාරු එකේ . මම හිතන්නේ තව උන් සම්බන්ද ඇති වැඩේට. උන් සම්පත්ගේ fund එකට දාල සල්ලි ගන්න ඇති sure. මේකෙනුත් ජෙප්පෝ නානවා sure.
     
    • Dislike
    Reactions: waca