චාමිකගෙ දත් ටික ඉවර අ‍ැති නේද 🤯😥😥

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    අම්මෝ එපා වෙනවා යකෝ එ‍්ක දැක්කාම.. 😔

    FB_IMG_1670427712601.jpg
     
    Last edited:
    • Haha
    Reactions: lima20

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එ‍්ක දන් නෑ, හැබැයි පකේ කතා නම් කියවනවා. අනේ තෝ. 🤣

    Casinoboy account eka maru wuna neda? :rofl:

    Anyway, I don't watch league cricket matches. National team eka gahana ewa witharai balanne

    කැච් එකකට කට ඇල්ලුවා නේ. :baffled:

    උඩ ගිය එක්ක ඇවිත් වැදුනේ කටේ.

    ඕකා කටින් නේ හැමදෙයක්ම කරන්නේ...බෝලෙට දිව දික් කරන්න ඇති 🤭😂
    ------ Post added on Dec 8, 2022 at 2:02 AM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පව් යකෝ.ඌට කෙල්ලෝ මැරෙන්න යන නිසා මේකේ උන් ඌත් එක්ක පට්ට ඉරිසියාවෙන් හිටියේ. තොපේ ඇස්වහා තමයි ඌට වැදුනේ 😁😁 දත් හතරක් කැඩුනා කියන්නේ සොරිම තමයි. කෙල්ලන්ගේ ක්‍රෂ් එකට මිටපස්සේ කිසිදෙයක් කරස් ගාලා හපන්න බැරිවෙයි 😁
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    පව් යකෝ.ඌට කෙල්ලෝ මැරෙන්න යන නිසා මේකේ උන් ඌත් එක්ක පට්ට ඉරිසියාවෙන් හිටියේ. තොපේ ඇස්වහා තමයි ඌට වැදුනේ 😁😁 දත් හතරක් කැඩුනා කියන්නේ සොරිම තමයි. කෙල්ලන්ගේ ක්‍රෂ් එකට මිටපස්සේ කිසිදෙයක් කරස් ගාලා හපන්න බැරිවෙයි 😁
    දත් නම් හදන්ඩ පුළුවන් බං. සල්ලි තියෙනවා නම් මහලොකු දෙයක් නෙවෙයි ඉතින්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    අපේ එකෙක්ගෙ කටේ බැට් එක වැදිලා උඩු ඇන්දම ගලවලා ගියා. පේරාදෙණියෙන් හැදුවෙ පැය ගානක operation එකකින්. දැන් හොඳයි. දතක් ගැලවුන ගමන් ice වල දාලා අරං යන්න ඕනි.
     
    • Wow
    • Like
    Reactions: Ryan08 and JokerFan

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඌ නම් යකෙක් බං.. දත් හතරක් කැඩිලත් මූණෙ වේදනාවක සේයාවක්වත් නෑ, බයක් කියලා නාමයක් නෑ.. තව ටිකක් පවර් හිටිං හදාගත්තනං මරු..
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ෆලෝ තෲ එකෙදි දාපු බෝලයක් අතේ වැදිල ඊට පස්සෙ මූනෙ වැදිලත් මගේ එක දතක් කැඩුන. අනික දත කැඩෙනවට වඩා ඔතන වෙන්නෙ තොල පැලෙන එක. මැහුම් දාන්න වෙන ගානට පැලෙනව. ශනිකව ලේ එන්නෙ ඒකයි. දත් තුනක් කියන්නෙ නම් බන් පට්ට පේන් එකක්. කන්න වෙන්නෙත් නෑ බන් සතියක් විතර යනකන්. පුදුම දුකක්. දත් හදන්නත් ලොකු ගානක් යනව.

    අනික් ලබ්බවල් පැත්තකින් තියල ස්පෝට්ස්මන්ශිප් එකක් හිතේ තියන් බැලුව නම් පේනව ඔහොම ඉන්ජරි එකක් වෙනව කියන්නෙ පට්ට පවු.
     
    • Like
    Reactions: Ryan08

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆලෝ තෲ එකෙදි දාපු බෝලයක් අතේ වැදිල ඊට පස්සෙ මූනෙ වැදිලත් මගේ එක දතක් කැඩුන. අනික දත කැඩෙනවට වඩා ඔතන වෙන්නෙ තොල පැලෙන එක. මැහුම් දාන්න වෙන ගානට පැලෙනව. ශනිකව ලේ එන්නෙ ඒකයි. දත් තුනක් කියන්නෙ නම් බන් පට්ට පේන් එකක්. කන්න වෙන්නෙත් නෑ බන් සතියක් විතර යනකන්. පුදුම දුකක්. දත් හදන්නත් ලොකු ගානක් යනව.

    අනික් ලබ්බවල් පැත්තකින් තියල ස්පෝට්ස්මන්ශිප් එකක් හිතේ තියන් බැලුව නම් පේනව ඔහොම ඉන්ජරි එකක් වෙනව කියන්නෙ පට්ට පවු.

    ස්පෝර්ට්ස් කරන උන්ට ලොකු ගණන් ගෙවන්නේ ඕවා නිසා තමයි බන්...

    සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා කොච්චර දේවල් උන්ට වෙනවද...කොච්චර සර්ජරීස් කරනවද...උරහිස කියයි, ඇන්කල් කියයි, අත කියයි...

    දත් නම් දාන එක උන්ට නතින් වගේ ඇති...සල්ලි නම් මොනවද මුන්ට..

    අපහසුයි, ඒත් ඒක උන්ගේ රස්සාවේ කොටසක්
     
    • Like
    Reactions: aneasarayana

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,116
    113
    කැරි රිදිල්ලක් එන්නෙ ඔහොම තොලේ වැදුනම. දෙපාරකට නෙව අල්ලන්නෙ අපේ උන්. විකලාංග ඒකකයක් ම දාන්ඩ වෙයි ටීම් එකට.
     
    Similar threads