එ්ක දන් නෑ, හැබැයි පකේ කතා නම් කියවනවා. අනේ තෝ.What happened?
කැච් එකකට කට ඇල්ලුවා නේ.What happened?

එ්ක දන් නෑ, හැබැයි පකේ කතා නම් කියවනවා. අනේ තෝ.![]()
කැච් එකකට කට ඇල්ලුවා නේ.
උඩ ගිය එක්ක ඇවිත් වැදුනේ කටේ.
දත් නම් හදන්ඩ පුළුවන් බං. සල්ලි තියෙනවා නම් මහලොකු දෙයක් නෙවෙයි ඉතින්.පව් යකෝ.ඌට කෙල්ලෝ මැරෙන්න යන නිසා මේකේ උන් ඌත් එක්ක පට්ට ඉරිසියාවෙන් හිටියේ. තොපේ ඇස්වහා තමයි ඌට වැදුනේදත් හතරක් කැඩුනා කියන්නේ සොරිම තමයි. කෙල්ලන්ගේ ක්‍රෂ් එකට මිටපස්සේ කිසිදෙයක් කරස් ගාලා හපන්න බැරිවෙයි
![]()
ෆලෝ තෲ එකෙදි දාපු බෝලයක් අතේ වැදිල ඊට පස්සෙ මූනෙ වැදිලත් මගේ එක දතක් කැඩුන. අනික දත කැඩෙනවට වඩා ඔතන වෙන්නෙ තොල පැලෙන එක. මැහුම් දාන්න වෙන ගානට පැලෙනව. ශනිකව ලේ එන්නෙ ඒකයි. දත් තුනක් කියන්නෙ නම් බන් පට්ට පේන් එකක්. කන්න වෙන්නෙත් නෑ බන් සතියක් විතර යනකන්. පුදුම දුකක්. දත් හදන්නත් ලොකු ගානක් යනව.
අනික් ලබ්බවල් පැත්තකින් තියල ස්පෝට්ස්මන්ශිප් එකක් හිතේ තියන් බැලුව නම් පේනව ඔහොම ඉන්ජරි එකක් වෙනව කියන්නෙ පට්ට පවු.