චාමික අයිස් ගහනවද නැද්ද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ මේ නෙත් FM බැලුම්ගල youtube එකේ මේ දැන් මෙහෙම poll එකක් දැම්ම. මම එක මේකේ share කරන්න හදනකොට එක දැන් අයින් කරලා...
    අර චාමික කියන එකා අයිස් ගහනව කියල චමුදිතගේ වැඩසටහනක් කෙල්ලෙක් කිව්වා නේ. ඒක නිසා මුන්ට පට්ට නෝන්ඩිය

    https://www.youtube.com/post/UgkxBWC4PSGMhFD-QGOYV3YoBAkXJHNUxExH?si=LE6l7PLB10dHqs1I


    Whats-App-Image-2024-08-12-at-3-44-44-PM.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    mchan chamika kawuda?
    ඔය නෙත් FM එකේ ඉඳන් පාතාලේ මරදානේ කරන එකෙක්.

    බැලුම්ගලේ චාමිකද?
    ඔව් ඒ පොන්ස් ගැන තමයි. මම දැන් ගිහින් උන්ගේ අලුත්ම වීඩියෝ එකේ කොමෙන්ට් බැලුව. ඌ අයිස් ගහනවද නැද්ද කියල තමයි හැමෝම වගේ කොමෙන්ට් කරලා තියෙන්නේ.
    ------ Post added on Aug 12, 2024 at 6:27 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    ගුටි කාපු එකෙක් හිටියෙ උගෙ නම් පොඩි හරි වැදගත් පාටක් තිබ්බා. චාමිකය නම් පට්ටම අඩු කුලේ.
     
    • Wow
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගුටි කාපු එකෙක් හිටියෙ උගෙ නම් පොඩි හරි වැදගත් පාටක් තිබ්බා. චාමිකය නම් පට්ටම අඩු කුලේ.
    ගුටි කාපු එකා නෙත් Fm එකේ එකේද??
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    ගුටි කාපු එකා නෙත් Fm එකේ එකේද??
    ඕකේ කීදෙනෙක් කාලද දන්නෑ. උබයි මායි කතා කරන්නෙ එකම එකා ගැනද කියල දැනගන්න විදිහක් නෑ. මේ සිද්දිය වෙලා නම් දැනට අවුරුදු 15ට කිට්ටු ඇති.
     
    • Love
    Reactions: Kalegana

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    දකුනෙ උන් ඕපදූප මලු.. නෙදකින්..
    කරාව උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ බං. දැන් දකුණේ දකුණේ ගග හෙන ගැම්මයි පකයි ගන්නේ ඇයි කියලා හිතුන් නැද්ද? දකුණේ උන්ව ඉස්සර පිලෙන් වත් ගෙවල් අස්සට ගත්තේ නෑ අනිත් පලාත්වල උන්. :rolleyes:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,872
    113
    දෙහිවල
    කරාව උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ බං. දැන් දකුණේ දකුණේ ගග හෙන ගැම්මයි පකයි ගන්නේ ඇයි කියලා හිතුන් නැද්ද? දකුණේ උන්ව ඉස්සර පිලෙන් වත් ගෙවල් අස්සට ගත්තේ නෑ අනිත් පලාත්වල උන්. :rolleyes:
    හලෝ හාමු සාර්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බැලුම්ගලේ බුවෙක් කිරියේ එකෙක්ගේ කෙල්ල එක්ක කො‍ටු පැනලා මාට්‍ටු වෙලා දාර ත්‍රේඩ් එකක් ගියා නේද? :D
    එක නම් දන්නේ නෑ බන්.