චාරිකා - රිටිගල කන්ද

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    1,031
    860
    113
    සුපිරිනෙ...

    මම දන්න තරමින් ඕකෙ කෑම්ප් කරන්න දෙන්නෙ නෑ... හැන්දෑවෙ 5න් පස්සෙ වගේ ඇතුලු වෙන්න දෙන්නෙත් නැද්ද කොහෙද...

    දවල් වරුවෙ ගිහින් හොරෙන් හිටියද..??
    ema ekak nam danan hitiye na
    api oya pena paththe neme anik patte hitiye
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,643
    3
    115,520
    113
    Gampaha
    ema ekak nam danan hitiye na
    api oya pena paththe neme anik patte hitiye
    ඒක තමයි එහෙනං...
    අනික්පැත්තෙ ආරාන්‍ය හාමුදුරුවරු ඉන්නව මම දන්න තරමින්...

    ඔය ලඟපාත වෙන කන්දක් නෙමෙයි කියල ශුවර්ද...??

    මොකද රිටිගල ටිකක් තදට බලනව, පුරාවිද්‍යා එකෙනුයි, වනජීවී එකෙනුයි දෙකෙන්ම...
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    1,031
    860
    113
    ඒක තමයි එහෙනං...
    අනික්පැත්තෙ ආරාන්‍ය හාමුදුරුවරු ඉන්නව මම දන්න තරමින්...

    ඔය ලඟපාත වෙන කන්දක් නෙමෙයි කියල ශුවර්ද...??

    මොකද රිටිගල ටිකක් තදට බලනව, පුරාවිද්‍යා එකෙනුයි, වනජීවී එකෙනුයි දෙකෙන්ම...
    tikak kal 2003 wage.
    hamuduruwo nam hitiye na.
    balanna athi api danne na ema seen ekak
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    2,784
    2,995
    113
    කොලොම්පුරේ
    2019 - රිටිගල

    1.jpg
    2.jpg
    3.jpg


    4.jpg

    5.jpg
    6.jpg
     
    • Love
    Reactions: NRTG