ah oya koi hariyeda inne ohe...mehenam awoth kotanawa ubata botaa![]()
මම 2005දී මෙතනට ගියා. වන සංරක්ෂණ තියා බල්ලෙක්වත් ඒ කාලේ ඔතන අරක්ගෙන හිටියෙ නෑ. අපි ඔතන පහුකරගෙන කන්ද මුදුනටම ගියා. ලොකුම ආතල් එක තිබුනෙ කැලෑව අස්සෙන් කඳු මුදුනට යන එකමේ අසලින් පුරාවිද්‍යා නටබුන් බිම අවසාන වෙනවා. ඊට පසු ආරම්භ වන්නේ දැඩි රක්ෂිත වනයයි. එයට ඇතුළු වීමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසර ලබාගත යුතුයි.
රෑ නැවතුනේ කොහෙද මචන්, කෑම හදාගෙන කෑවදapi sat ekak me kande dawas 2k hitiya
eka tenent ekaka hitiyeරෑ නැවතුනේ කොහෙද මචන්, කෑම හදාගෙන කෑවද
අඩෝ සුපිරි මචන් පට්ටම චාන්ස් එකක් ඒකනම්eka tenent ekaka hitiye
ow noodles , chiken curry ekak hduwa.
view eka nam +++
ow mawat magin dagatte ape unඅඩෝ සුපිරි මචන් පට්ටම චාන්ස් එකක් ඒකනම්![]()
සුපිරි මචන් මට මැවිලා පේනවා ආතල් එකow mawat magin dagatte ape un
loku case ekak na bn. rata cool eka wadi. tent eke api fire ekak ghuwa
noodles , instance curry wage ewagen shape enna puluwan
hda physical tiyana un ekka yann natnam kare thama genna wene
පුලුවන් මචං... ඉස්සරනං ගුරු පාරක් තිබුණෙ. ඒකෙත් ඕනෙ වාහනයක් යන්න පුලුවන්. දැන් කාපට් කරල ඇති. පාකින් තියෙනව,මේකට යන පාර කොහොමද? low floor luxury bus එකකට යන්ඩ පුලුවන්ද?
කෑම්පින් සයිට් නැහැ...සුපිරි.
මචන් මෙහෙ කෑම්පින්ග් සයිට් එහෙම නැද්ද?
යාලෙ වගේ කැලේ ඇතුලෙ හොටෙල් එහෙම.
එකදවසින් ගිහින් එන්න බෑනෙ.
කැලේ නම් හරි නිස්කලංක පාටයි.![]()
සුපිරිනෙ...api sat ekak me kande dawas 2k hitiya
සුපිරි මචෝ. අහුලා ගත්ත ෆොටෝ එහෙම ටිකක් තිබුනොත් දාන්න හොඳේ.....මරු නූල...
මම දෙපාරක් විතර ගිහින් තියෙනව, මාර පරිසරයක් තියෙන්නෙ. දවසම උනත් ඉන්න පුලුවන්...
"බැලුම්ගල" කියල ප්ලේස් එකක් තියෙනව, එතනට ගියාම මුළු පළාතම පේනව...
පුලුවන් මචං... ඉස්සරනං ගුරු පාරක් තිබුණෙ. ඒකෙත් ඕනෙ වාහනයක් යන්න පුලුවන්. දැන් කාපට් කරල ඇති. පාකින් තියෙනව,
කෑම්පින් සයිට් නැහැ...
උඩට යනකල්ම තියෙන්නෙ පුරාවිද්‍යා නටඹුන් සහිත බිමක්.
එතනින් එහාට රක්ශිතය... රක්ශිතයට ඇතුලුවෙන්න අවසර නැහැ.
අර ලොකු බෙනයක් තියෙන ගහ තියෙන්නෙත් රක්ශිතයට ඇතුලු වුනාට පස්සෙ මුල හරියෙ... ඒ හරියට මම ගිහින් තියෙනව එතනින් එහා ගිහින් නෑ...
කන්දෙ අනික්පැත්තෙ ආරාන්‍යවාසී හාමුදුරුවරු ඉන්නව. ඒ පැත්තටත් යන්න අවසර නැහැ...
සුපිරිනෙ...
මම දන්න තරමින් ඕකෙ කෑම්ප් කරන්න දෙන්නෙ නෑ... හැන්දෑවෙ 5න් පස්සෙ වගේ ඇතුලු වෙන්න දෙන්නෙත් නැද්ද කොහෙද...
දවල් වරුවෙ ගිහින් හොරෙන් හිටියද..??
2006 ගියේ...සුපිරි මචෝ. අහුලා ගත්ත ෆොටෝ එහෙම ටිකක් තිබුනොත් දාන්න හොඳේ.....![]()
![]()
අවුලක් නැහැ මචෝ. කොමෙන්ට් එකට තුති2006 ගියේ...
ඒ කාලෙ කැමරා නෑ කොලුවො...
අනික් පාර ගියේ ඊට පස්සෙද, කලින්ද කියල මතක නෑ...
කොහොම හරි ගමන් දෙකේදිම කැමරා නැත...