චාල්ස්ටත‍් වැඩේ හරි 😂

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මචන් රැජිණගෙ මරණෙන් පස්සේ ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබ්බ Operation London Bridge සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ 1960 අවුරුද්දේදී. ඒ වගේම තමයි චාල්ස් රජතුමා ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ ක්‍රියාත්මක කරනු ලබන Operation Menai Bridge සැලැස්ම නිර්මාණය කරන්නෙත් "රජතුමා මිය යන්න ආසන්න වෙලා" කියලා ආරංචි වෙච්ච හින්දා නෙමෙයි. ඒ plan එක අනිවාර්යෙන්ම රජතුමා ඇත්තටම මිය යන්න නියමිත දිනයට සෑහෙන කාලෙකට පෙර සිටම නිර්මාණය කරලා තියන්න ඕනේ.
    පල්ලෙහා video එකේ 1:27 Time Stamp එක බලන්න.

     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    හිස්තැන පුරවන්න 😂

    Operation Menai Bridge VS Operation _ _ _ _ _ _ _ _ _ _ _ _ _​




    1663671381863.png
     
    • Haha
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,587
    113
    කොහොම වුණත් බොහෝ දුරට අපේ ජීවිත කාලයේදී එංගලන්තෙ රැජින ගෙයි චාල්ස් රජු ගේ දෙන්නගෙම අවමගුල් උත්සව දෙක බලාගන්න පුළුවන් වෙයි
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කොහොම වුණත් බොහෝ දුරට අපේ ජීවිත කාලයේදී එංගලන්තෙ රැජින ගෙයි චාල්ස් රජු ගේ දෙන්නගෙම අවමගුල් උත්සව දෙක බලාගන්න පුළුවන් වෙයි
    https://7news.com.au/lifestyle/eeri...t-as-major-new-royal-upset-forecast-c-8207977

    මැරෙන්න කලින් යවන සින් එකක් තියෙනවා.

    1663671906676.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Hoda welawata london walama hitiye.... Nattan muge mala gedaratath wenama awa nan @PHBhagya range rover ekak bassanawa....
    ගිනුම් පැහැදිලියි.... එකතු කරපු හැම සතේම ඉතාම විනිවිද භාවයකින් යුතුව පරිහරනය කරල තියෙන්නෙ....

    අපි තාම ලන්ඩන් වල හිටියත්, චාල්ස්ගෙ මළගෙදරටත් මොනව හරි දෙන්න වෙයි නේද.... කෝ එහෙනං කස්ටිය සල්ලිත් අරගෙන පෝලිමේ එන්න...