Hoda welawata london walama hitiye.... Nattan muge mala gedaratath wenama awa nan @PHBhagya range rover ekak bassanawa....හුකා![]()
යකො මේ ලකේපංකාවෙ එවුන් එංගලන්තේ චාරිත්ර පවා දන්නව රටේ තත්ත්වය ගැන තමයි දන්නෙ නැත්තේ
thusithaya ahawal ekatada dewlowa ipadenne
තුසිත දෙව්ලොව ඉපදේවා.. ආමෙන්..
------ Post added on Sep 20, 2022 at 2:32 PM
https://7news.com.au/lifestyle/eeri...t-as-major-new-royal-upset-forecast-c-8207977කොහොම වුණත් බොහෝ දුරට අපේ ජීවිත කාලයේදී එංගලන්තෙ රැජින ගෙයි චාල්ස් රජු ගේ දෙන්නගෙම අවමගුල් උත්සව දෙක බලාගන්න පුළුවන් වෙයි
huta
Funeral plan එක හදන්නෙ ගොඩක් කලින් . රැජින ගේ එක 1960 ගනන් වල හහදපු එකක්Confirm da?
Thanks Bro දැනුයි එක ගැන දැනුවත් උණේFuneral plan එක හදන්නෙ ගොඩක් කලින් . රැජින ගේ එක 1960 ගනන් වල හහදපු එකක්
මාත් හිතුවේ.. කෙලින්ම රජකම රැජින ගෙන් විලියම් ට transfer වෙයි කියලාමන් හිතුවේ ඕකා ආච්චිටත් කලින් වලකජ්ජ ගහයි කියල
ඔව් බන් නාකියට හරියට ඇවිදගන්නවත් බැරුව හිටියෙමාත් හිතුවේ.. කෙලින්ම රජකම රැජින ගෙන් විලියම් ට transfer වෙයි කියලා
operation Kalani bridgeහිස්තැන පුරවන්න
Operation Menai Bridge VS Operation _ _ _ _ _ _ _ _ _ _ _ _ _
View attachment 184722
ගිනුම් පැහැදිලියි.... එකතු කරපු හැම සතේම ඉතාම විනිවිද භාවයකින් යුතුව පරිහරනය කරල තියෙන්නෙ....Hoda welawata london walama hitiye.... Nattan muge mala gedaratath wenama awa nan @PHBhagya range rover ekak bassanawa....