චාලි_වෙනුවෙන් විරෝධයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    ඒ මොන මෝඩ කතාවක්ද. මං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බල්ලන්ට සාදාරනය හොයන්න කෑම්පේන් කරන එකේ කැම්පේන් කරපන්කො ගෑනු ලමයි දූශනය වෙන එකට විරුද්දව. නැත්තන් ලමා මෙහෙකාර සේවයට විරුද්දව. එහෙමත් නැත්තන් බල්ලෝ බලල්ලු වගේ මිනිස්සුන්ව මරලා දාන එකට විරුද්දව. එහෙම නැතුව බල්ලන්ට මොන කැම්පේන්ද බන්

    බල්ලො මැරුනට කමක් නෑ...උන් ඇවිල්ල නඩු දාන්නෙ නෑනෙ නේහ්...

    උබ වගේ එකෙක් තමා ඔයා පාහර වැඩේ කරන්නත් ඇත්තෙ...සතෙක් හදල බලපන් කන්න බොන්න දීලා..එතකොට තේරෙයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    පොල් බූරුවෝ ඉස්සෙල්ලම මං කිව්වේ මොකක්ද කියලා හරියට තේරුන් ඇරන් ඉදපිය. බල්ලෝ ගැන බලන්ඩ කලින් මේ රටේ කොච්චර අපරාද තියෙනවද. කෝ ඒවට කතා කරන උන්. අඩුම ගානේ කැලේ කපන එකටවත් කැම්පේන් එකක් කලාද මොකෙක්වත්. එහෙම එකේ බල්ලෙක්ට මොන කැම්පේන්ද මෝඩ මූසලයෝ

    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට කැලේ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ කැලෑවලට මොන කැම්පේන්ද බන්. එහෙම කැලෑ කපන්න මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට ගස් කීයක් කපනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් විල්පත්තුවට සාදාරනයක් කරන්න.
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    බල්ලෝ එක්ක කැලේ කපන එකයි හොරකනුයි සංසන්දනය කරන රට හරක් එක්ක මොන කතාද බන් :D:D:D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,868
    8,208
    113
    Kotahena
    බල්ලෝ එක්ක කැලේ කපන එකයි හොරකනුයි සංසන්දනය කරන රට හරක් එක්ක මොන කතාද බන් :D:D:D

    අපි ඔය දෙක සන්සන්දනය කරේ නෑ. උඹ තමයී කරේ. උඹ තමයී රට හරකා.

    උඹ වගේ රට හරක් නඩු කාරයා වෙනුවට හිටියා නං ඌ දවසට අහන්නේ 1 නඩුවක් විතරයි.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.
    ඉතින් උබ මේකට වෙලා කියව කියව ඉන්න එකේ පටන් ගනින්කෝ එහෙම කැම්පේන් එකක් ඔච්චර උවමනාව තියෙනවනම් මිනිස්සුනට උදව් කරන්න.වැරදි හොයන්න නම් ඔනී තරම් එවුන් ඉන්නවා.එත් දෙයක් කරන්න එකෙක්වත් නෑ.

    උන් බල්ලෙක් වෙනුවෙන් හරි දෙයක් කරනවා. උබ මොනාද කරේ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    අන්න ඒක කරල ඉමු. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ගෙනෙන් කිව්ව වගෙ:dull:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපි ඔය දෙක සන්සන්දනය කරේ නෑ. උඹ තමයී කරේ. උඹ තමයී රට හරකා.

    උඹ වගේ රට හරක් නඩු කාරයා වෙනුවට හිටියා නං ඌ දවසට අහන්නේ 1 නඩුවක් විතරයි.

    :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,868
    8,208
    113
    Kotahena
    අන්න ඒක කරල ඉමු. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ගෙනෙන් කිව්ව වගෙ:dull:

    කතාව පැහැදිළි කරපං කෝ. අහල නෑ