චාවකච්චේරියේ

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    චාවකච්චේරියේදී සොයා ගන්නා ලද අධි බලැති පුපුරන ද්‍රව්‍ය Photos :angry:

    12671973_1085334571527526_8480017767926245055_o.jpg

    12916769_1085334601527523_377934280685959599_o.jpg

    12524393_1085334621527521_8901671300585366935_n.jpg

    12885764_1085334648194185_6884843905859217304_o.jpg

    12890884_1085334678194182_5265832445799948713_o.jpg

    12885725_1085334708194179_5405515601482403829_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: ncdisa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    රටේ බුද්ධි අංශ කඩාගෙන වැටිලා අනේ අපේ රටට ගිය කලක්.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතුරු කොටි ටිකත් නිදහස් කලානම් හරියනව හිට0
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පාලකයෝ තේරුම් ගන්න ඕනේ තාමත් ඊලම් කියන සිහිනෙ අතඇරලා නෑ කියලා. ඕනවට වඩා දෙන්න ගිහින් නැති ප්‍රශ්න ඇථි කරනවා මුන්.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ae dawas wala koti nagaiti kiwwama kattiya joke ekata gattha.. dan ithn ekenth atthaka nathhemaath naa ne?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාළු මරන්න වෙන්න ඇති මචන් ගෙන්න ඇත්තේ පුපුඅරන ද්‍රව්‍ය :baffled:

    නැත්නම් මහින්ද ගිහින් තියන්න ඇති,ආයිත් කොටි නගිනවා කියලා පෙන්නන්න :(

    මටත් ඔහොම කිව්වේ ටෝයියෙක් :P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    රටේ පාලකයොන්ට වෙන වැඩ තියෙනවා බන් මේව හොයනවාට වඩා.. හොරු අල්ලන්න ඕන, පාරවල් ගලවන්න ඕන, රට පාවා දෙන්න හදපු මාධයවේදියෙක් කියා ගත්ත මිනිහෙක් අතුරුදහන් වෙච්ච එක හොයන්න ඕන, රගර් ප්ලේයර් කෙනෙක් මැරුන එක හොයන්න ඕන. මේ වගේ වැඩ අස්සේ ඕවා හොයන්නේ කොහොමද? රටේ මීට කලින් සිංහල ගම් පිටින් කැති ගාලා දාපුවා ඇස් ඉස් මස් දන් දීලා මේ රට බේරා ගත්ත රණවිරුවො ගැන රට වෙනුවෙන් දිවි දුන්න රණවිරුවො ගැන අමතක මරාගෙන මැරෙන කොටි නිදහස් කරන රටේ මේවා ගැන මොන කතාද ?
     
    • Like
    Reactions: dilshanjvc

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රටේ බුද්ධි අංශ කඩා වැටිල කියන්නේ කොහොමද සොන්නයො... මෙවා හොයාගත්තේ එතකොට කවුද දන්නෑ නේද
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    කෝ දැන් මේකේ මෙව්ව බාෙරැ කියල කෑ ගහපු සිරිකොතේ හිවල්ලු සෙට් එක...:angry::angry::angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
    ආරක්ෂක ලේකම්

    යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

    :dull:

    NETH FM
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
    ආරක්ෂක ලේකම්

    යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

    :dull:

    NETH FM
    අහු වෙලා නෙමේ බන්. උන්ට හම්බ වෙලා භාර දීලා.ඉතින් ජාතික ආරක්ශාවට තර්ජනයක් නෑ තමා:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    රටේ බුද්ධි අංශ කඩා වැටිල කියන්නේ කොහොමද සොන්නයො... මෙවා හොයාගත්තේ එතකොට කවුද දන්නෑ නේද

    නෑ නෑ බන් කඩා වැටිලා. ඕක අල්ලලා තියෙන්නෙත් කොටි බුද්ධි අංශ දීපු ඔත්තුවකින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
    ආරක්ෂක ලේකම්

    යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

    :dull:

    NETH FM
    ඌ හරි කිසිම තර්ජනයක් නැ ඔක අල්ලපු හමුදා නිලධාරින්ගෙ වැඩ තහනම් කරන්ඩ ඔනෙ ජාතික සහජීවනේ නැති කරපු එකට,

    ඔන්න බලපන් ආයෙ හමුදාවට සොදිසි කිරිම් තහනම් කරනව අපි නොදන්න පොනිල්,
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
    ආරක්ෂක ලේකම්

    යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

    :dull:

    NETH FM

    මුගේ අම්මට හැමිනෙන් එපැයි.. කොහෙටද දන්නෙ නෑ එතකොට තර්ජනේ..

    මුන්නම් බුලට පෘරැෆ් වල යයි.. අහිංසක මිනිස්සුනට තමයි මැරැම් කන්න වෙන්නෙ..
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    පාලකයෝ තේරුම් ගන්න ඕනේ තාමත් ඊලම් කියන සිහිනෙ අතඇරලා නෑ කියලා. ඕනවට වඩා දෙන්න ගිහින් නැති ප්‍රශ්න ඇථි කරනවා මුන්.

    අනිවා මචං
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රටේ බුද්ධි අංශ කඩාගෙන වැටිලා අනේ අපේ රටට ගිය කලක්.:(

    දෙමල ජනතාවගෙ ඉඩම්වල හමුදා කඳවුරු දාන එක වැරදි. ඒව අයෙත් දෙමල ජනතාවටම දෙන්න ඕන. අනිත් එක අයෙත් යුද්දයක් පටන් ගත්තත් බයවෙන්න දෙයක් නෑ යුද්දෙ දිනපු යුද හමුදාපති දැන් ඉන්නෙ කාගෙ පැත්තෙද?
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඌ හරි කිසිම තර්ජනයක් නැ ඔක අල්ලපු හමුදා නිලධාරින්ගෙ වැඩ තහනම් කරන්ඩ ඔනෙ ජාතික සහජීවනේ නැති කරපු එකට,

    ඔන්න බලපන් ආයෙ හමුදාවට සොදිසි කිරිම් තහනම් කරනව අපි නොදන්න පොනිල්,

    Aniwa. අල්ලපු හමුදා නිලධාරින්ගෙ වැඩ තහනම් :dull::dull::dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දෙමල ජනතාවගෙ ඉඩම්වල හමුදා කඳවුරු දාන එක වැරදි. ඒව අයෙත් දෙමල ජනතාවටම දෙන්න ඕන. අනිත් එක අයෙත් යුද්දයක් පටන් ගත්තත් බයවෙන්න දෙයක් නෑ යුද්දෙ දිනපු යුද හමුදාපති දැන් ඉන්නෙ කාගෙ පැත්තෙද?

    ඒකනේ බ්‍රෝ කොටි එක්කනේ