අහු වෙලා නෙමේ බන්. උන්ට හම්බ වෙලා භාර දීලා.ඉතින් ජාතික ආරක්ශාවට තර්ජනයක් නෑ තමාචාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
ආරක්ෂක ලේකම්
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.
NETH FM

රටේ බුද්ධි අංශ කඩා වැටිල කියන්නේ කොහොමද සොන්නයො... මෙවා හොයාගත්තේ එතකොට කවුද දන්නෑ නේද
ඌ හරි කිසිම තර්ජනයක් නැ ඔක අල්ලපු හමුදා නිලධාරින්ගෙ වැඩ තහනම් කරන්ඩ ඔනෙ ජාතික සහජීවනේ නැති කරපු එකට,චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
ආරක්ෂක ලේකම්
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.
NETH FM
චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ
ආරක්ෂක ලේකම්
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.
NETH FM
පාලකයෝ තේරුම් ගන්න ඕනේ තාමත් ඊලම් කියන සිහිනෙ අතඇරලා නෑ කියලා. ඕනවට වඩා දෙන්න ගිහින් නැති ප්‍රශ්න ඇථි කරනවා මුන්.
රටේ බුද්ධි අංශ කඩාගෙන වැටිලා අනේ අපේ රටට ගිය කලක්.![]()
ඌ හරි කිසිම තර්ජනයක් නැ ඔක අල්ලපු හමුදා නිලධාරින්ගෙ වැඩ තහනම් කරන්ඩ ඔනෙ ජාතික සහජීවනේ නැති කරපු එකට,
ඔන්න බලපන් ආයෙ හමුදාවට සොදිසි කිරිම් තහනම් කරනව අපි නොදන්න පොනිල්,

දෙමල ජනතාවගෙ ඉඩම්වල හමුදා කඳවුරු දාන එක වැරදි. ඒව අයෙත් දෙමල ජනතාවටම දෙන්න ඕන. අනිත් එක අයෙත් යුද්දයක් පටන් ගත්තත් බයවෙන්න දෙයක් නෑ යුද්දෙ දිනපු යුද හමුදාපති දැන් ඉන්නෙ කාගෙ පැත්තෙද?