චැට් එකකට රොක් වෙමුද?

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    චැට් එකකට රොක් වෙමුද?

    කට්ටියටම මේක හොඳ THREAD එකක් වෙයි කියල හිතනව...
    ගහ මරා ගන්නැතුව චැට් කරන්න ,දැනුම බෙදාගන්න ,විනෝද වෙන්න ,මේ ඕන දෙයක් පුලුවන්...

    -කන්ඩිෂන්ස් ඇප්ලයි-
    එලකිරි ෆැමිලි එකේ හැමෝගෙම සහයෝගය ලැබෙයි කියල හිතනව....
    හැමෝටම ජය වේවා!

    විශේෂ ස්තුතිය මට සහ මොසිල්ලාට..

    Untitled-1-1.png
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    විශේෂ ස්තුතිය මොසිල්ලා මහතාට...:eek:

    උඹට කවදාවත් එහෙම විශේෂ ස්තුතියක් දෙනවද?
    උඹට පිස්සුද?
    ජෝක් එකක් වගේ එකක් විතරයි හොඳේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කට්ටියටම මේක හොඳ THREAD එකක් වෙයි කියල හිතනව...
    ගහ මරා ගන්නැතුව චැට් කරන්න ,දැනුම බෙදාගන්න ,විනෝද වෙන්න ,මේ ඕන දෙයක් පුලුවන්...

    -කන්ඩිෂන්ස් ඇප්ලයි-
    එලකිරි ෆැමිලි එකේ හැමෝගෙම සහයෝගය ලැබෙයි කියල හිතනව....
    හැමෝටම ජය වේවා!

    විශේෂ ස්තුතිය මොසිල්ලා මහතාට...

    වැඩේනම් හොදයි වගේ.. එත් පොඩි අවුල් ටිකක් තියෙනවා..
    1. ඇයි මොසිල්ල වගේ මූසල ඩයල් එකක් මේ වැඩේට යොදා ගත්තේ?? :shocked::shocked:
    2. උඹට තෙඩ් එක චාටර් කරන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද?
    3. අපිට ස්තූති කරන්නෙ නැත්තෙ ඇයි?

    :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මේ සදහා නිල වශයෙන් (බුලත් කොළයක් දී, විශේෂ ස්තූතියක් දී) ආරාධනා කරන තෙක් මම මේ ත්‍රෙඩ් එකට සහභාගී නොවී සිටීමට තීරණය කළෙමි..:frown::frown:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මට මේ සදහා නිල වශයෙන් (බුලත් කොළයක් දී, විශේෂ ස්තූතියක් දී) ආරාධනා කරන තෙක් මම මේ ත්‍රෙඩ් එකට සහභාගී නොවී සිටීමට තීරණය කළෙමි..:frown::frown:

    මල හත්තිලව්වකනෙ යකෝ... :shocked:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වැඩේනම් හොදයි වගේ.. එත් පොඩි අවුල් ටිකක් තියෙනවා..
    1. ඇයි මොසිල්ල වගේ මූසල ඩයල් එකක් මේ වැඩේට යොදා ගත්තේ?? :shocked::shocked:
    2. උඹට තෙඩ් එක චාටර් කරන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද?
    3. අපිට ස්තූති කරන්නෙ නැත්තෙ ඇයි?

    :lol::lol::lol:

    ඔය කියන මුසල මොසිලය තමයි නම දැම්මෙ...:yes: