චැට් එකකට රොක් වෙමුද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    xcute_shake ට ජය වේවා.. මොසිලය භංග වේවා..

    එහෙනන් ඕං අපි සෙට් වුනා චැට් එකට එලකිරි වගේ..


     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    මට මේ සදහා නිල වශයෙන් (බුලත් කොළයක් දී, විශේෂ ස්තූතියක් දී) ආරාධනා කරන තෙක් මම මේ ත්‍රෙඩ් එකට සහභාගී නොවී සිටීමට තීරණය කළෙමි..:frown::frown:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    xcute_shake ට ජය වේවා.. මොසිලය භංග වේවා..

    එහෙනන් ඕං අපි සෙට් වුනා චැට් එකට එලකිරි වගේ..



    එලකිරිනේ ,ඔය තියෙන්නෙ....
    thumbs_up.png
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔය එලකිරියෙ ඉන්න වෙලෙන්ඳො ටිකත් එන්න,බඩගින්නෙ ඉන්න බෑනේ...