චැට් එකක් දාමු

නංගි

Member
Oct 29, 2010
89
19
0
චැට් එකක් දාමු

වැස්ස නිසා අද මම ගෙදර .චැට් එකක් දාන්න හිතුන. කවුද ඉන්නෙ...:D
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මෝ උබ වගේ හොර පූසෙක්...හිටපන් මම පූසිට දැනුම්දෙන්නම් උබේ හොර වැඩ...එතකොට බඩ පිරෙන්න කන්න දෙන එකකුත් නෑ....:angry::angry::angry:
    පිස්සු කෙලින්න එපා බං:sorry::sorry:
    මං එහෙම වල් පැණි නෑ:P