<<>>....චැට් කරනවනම්....<<>>

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :) mozilla thunderbird niyamay oya wadeta mam eka ganath thred ekak dannamko lagadima:):);)
    අනිව මචන් දාල පොඩ්ඩක් දැනුවත් කරපන්
    වෙබ් මෙයිල් එකවුන්ට් දෙකතුනක්ම එක සොෆ්ට්වෙයාර් එකකින් යූස් කරන්න පුළුවන් අයිටම් එකක් හොය හොය හිටියෙ

    MS Outlook වලින් එහෙම කරන්න බැරිද කොහෙද ඒකයි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පට්ට වැදගත් මචන්. තැන්කූ වේවා..... රෙප් දුන්නෝ.....

    :P:P:P:P:P:P:P



    නියමයි නේ .....

    තෑන්ක්ස් මචන් ....... :)

    niyamai rep+

    fnVd.jpeg

    +4
    :rolleyes::rolleyes::rolleyes::P
     

    gepa

    Well-known member
  • මමත් මේක යූස් කරනවා..කලින් ඊබඩී එකෙන් තමයි චැට් කලේ .ඒක ෆේස්බුක් එකේ චැට් වලට කේස් දැම්මා..කොහොම උනත් එල භාන්ඩේ