චැට් කරන්න ගිහින් උන වින්නැහිය

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කැරි ගූ සිද්දියක් උනා ෂිංගලයෝ

    ජොබ කෙලවෙච්ච ස්ට්‍රස් එකට ම මේ දවස් ටිකේ ආතල් එකක් ගන්න ට්‍රයි කරා ඔන්ලයින්.
    ගෑනියෙක් කියල හිතාගෙන හාමුදු කෙනෙක් එක්ක බං චැට් කරල තියෙන්නෙ මං. :(
    මට දැන් නිකං අපායෙ පිච්චෙනව වගේ ෆීලින් එකක් එන්නෙ
    ඒක පවක් ද බන්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගෑනියෙක් නම් තමයි පව්.. online chat කර කර ඉන්න ගණගෙඩියෙක් නම් පව් නෑ බය වෙන්න එපා..
    ඒ ඇයි බන්
    හාමුදුරු නමක් එක්ක ඒ වගේ දේවල් කතා කරන එක පව් නෙ බන්.
    දුසිල්වත් උනත් ඒක පවක් නේද
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    කැරි ගූ සිද්දියක් උනා ෂිංගලයෝ

    ජොබ කෙලවෙච්ච ස්ට්‍රස් එකට ම මේ දවස් ටිකේ ආතල් එකක් ගන්න ට්‍රයි කරා ඔන්ලයින්.
    ගෑනියෙක් කියල හිතාගෙන හාමුදු කෙනෙක් එක්ක බං චැට් කරල තියෙන්නෙ මං. :(
    මට දැන් නිකං අපායෙ පිච්චෙනව වගේ ෆීලින් එකක් එන්නෙ
    ඒක පවක් ද බන්

    Uba kelinma apaye thama 😂

    Omegle enawa bn hamudurowth kegallen matath set una
    ධර්ම ප්‍රචාරණය කරන්න එන්නේ 😂
    ------ Post added on Apr 9, 2022 at 11:17 AM
     
    blue_in_rio

    Well-known member
  • උබ හාමුදුරුවෝ කියලා නොදැනනේ බන් චැට් කරලා තියෙන්නේ. හාමුදුරුවෝ එහෙමනම් දැන දැනමනේ චැට් කලේ. උබට පව් නෑ. හාමුදුරුවන්ට තමයි පව්.හැබැයි මේක බොරු කතාවක් නම් ඒ බොරුවයි, අපිට කියලා මෙහෙම කියවන එකටයි උබට පව් ඩබල්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උබ හාමුදුරුවෝ කියලා නොදැනනේ බන් චැට් කරලා තියෙන්නේ. හාමුදුරුවෝ එහෙමනම් දැන දැනමනේ චැට් කලේ. උබට පව් නෑ. හාමුදුරුවන්ට තමයි පව්.හැබැයි මේක බොරු කතාවක් නම් ඒ බොරුවයි, අපිට කියලා මෙහෙම කියවන එකටයි උබට පව් ඩබල්.
    ඉස්සර නම් ඔය වගේ ආතල් ත්‍රෙඩ් මේකේ වැහි වැහැලා

    හැබැයි හැම එකම වෙලා තිබ්බේ යාලුවන්ට
     
    blue_in_rio

    Well-known member
  • ඉස්සර නම් ඔය වගේ ආතල් ත්‍රෙඩ් මේකේ වැහි වැහැලා

    හැබැයි හැම එකම වෙලා තිබ්බේ යාලුවන්ට
    දැන් ඉන්න උන්ගේ කිසිම නිර්මාණාත්මක බවක් නෑ බන්. අපිට වෙච්චි ඇත්ත සීන් දාන්න පුලුවන් මීට වඩා ආතල් ඒවා. සොරි අපිට නෙමේ, යාලුවන්ට.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Umba Neda Mehema Ahuwe????? :rofl:
    0.jpg
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උබ හාමුදුරුවෝ කියලා නොදැනනේ බන් චැට් කරලා තියෙන්නේ. හාමුදුරුවෝ එහෙමනම් දැන දැනමනේ චැට් කලේ. උබට පව් නෑ. හාමුදුරුවන්ට තමයි පව්.හැබැයි මේක බොරු කතාවක් නම් ඒ බොරුවයි, අපිට කියලා මෙහෙම කියවන එකටයි උබට පව් ඩබල්.
    මේකන්ම් ඇත්ත.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    ඒ ඇයි බන්
    හාමුදුරු නමක් එක්ක ඒ වගේ දේවල් කතා කරන එක පව් නෙ බන්.
    දුසිල්වත් උනත් ඒක පවක් නේද
    චේතනාව හාමුදුරු කෙනෙක් එක්ක චැට් කරන එක නෙමෙයි නෙ ! ඉතින් අවුලක් නෑ