ඔන්න එහෙනම් අපිත් ආවා

ඇත්තම කිව්වොත් කලින් එලකිරියෙ තිබුන චැට් බාර් එක නම් මෙලො රහක් නැ
ඉතින් ඒක නැති උනා කියලා පාඩුවක් නැ පොඩි වාසියක් නම් උනා චැට් එකෙන් නිතරම ලින්ක් එවන එක නැවතුනා
මේක බැරිවෙලාවත් ලොකු අයියා දැක්කොත් එහෙම
ජයවේවා
ඔන්න එහෙනම් අපිත් ආවා

මේක බැරිවෙලාවත් ලොකු අයියා දැක්කොත් එහෙම



යකෝ ඔය වගේ වැඩකට මෙච්චර කල් යනවනම් ටිකක් ලොකු මේන්ටේන් එකකට එලකිරිය අවුරුද්දක් විතර නවත්තන්න වෙයිනේ...