චැට්.රූම්.එක.ලාබා.ගැනීමට.සහයවන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    211jtjr.jpg


    අනේ දීපල්ලකො මේක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ලා මේක අපි මෙතන නිකන් කතා කරලා වැඩක් නෑ...:no::no:අපි හැමෝම ජී.ටී අයියට පී.එම් එකක් දාමු,චැට් එක ආපහු දෙන්න කියලා...:yes::yes::yes:හැමෝම එකම පී.එම් එකක් යවමු..:Dමොකෝ කියන්නෙ කට්ටිය..??:rolleyes::rolleyes::rolleyes:

    හා..
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්ලා මේක අපි මෙතන නිකන් කතා කරලා වැඩක් නෑ...:no::no:අපි හැමෝම ජී.ටී අයියට පී.එම් එකක් දාමු,චැට් එක ආපහු දෙන්න කියලා...:yes::yes::yes:හැමෝම එකම පී.එම් එකක් යවමු..:Dමොකෝ කියන්නෙ කට්ටිය..??:rolleyes::rolleyes::rolleyes:

    සිරා මචෝ.... මමත් ඕක මුලින් කියන්න කල්පනා කරලා තමයි පස්සෙ මේ ත්‍රෙඩ් එක මෙහෙම දැම්මේ.මොකද හැමෝම P.M. කරද්දි GT අයියාට මේ සීන් එක කරදරයක් එහෙමත් නැත්තම් වදයක් වෙලා එපා වෙයිද කියල හිතුනා... මේ ත්‍රේඩ් එක මෙහෙම තියෙද්දි GT අයියාට ඇවිත් හැමෝම කියන කතා බලන්න පුලුවන් වෙන හිදයි මෙහෙම දැම්මේ..බලමු... තාම මුකුත් RESPOND එකක් නැහැ...

    :( :( :( :( :( :(
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    chat bar eka tika kalekata ain karanna sidda wechcha eka gana godak kanagatu wenawa. Eken apahasuthawayata path una nam sorry wenna ona. :yes:
    Eka thawakalikawa ain kale hethu 2k nisa.

    1. Chat bar eka aluth karana facebook friends chat from elakiri, webcam video/voice chat etc.. wage aluth features add karala aluth ekak laba denna.
    2. elakiri eke server eken chat eke message send karanakota server load eka godak yanawa wagema message send wenna delay wenwa. Enisa api wenama push server ekakata mase gane salli gewamin hitiye. Namuth enna enna ape kattiya yawana message pramane wadi nisa dan godak loku ganak ekata gewanna sidda wela. Enisa api apema push server ekak hadagena eken message yawanna thama try karanne. Ekata mulika wiyadama godak yanawa namuth dirga kaleenawa wiyadama adui.
    Ekata salli hoyan wade iwara karanakan thama poddak parakku wenne. Eeeta passe aniwaryen denawa. :yes:

    ....