චැනල් අයි - ස්වර්ණවාහිට

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ස්වර්ණවාහිනී වර්තමානයේ හිමි බෙන් හොල්ඩින්ග්ස් ශ්‍රී ලංකා සමාගම අයත් ඉන්දීය lyca mobile සමාගම එකඟවී ඇත.
    තිබ්බත් වැඩක් ඇති channels නෙමේ. හත් මළුව වගේ මෙලෝ රහක් නැතුව හැම දේම යන channels වලින් ඇති වැඩක් නැහැ කියලා මේ රටේ ඉන්නේ ළිං මැඩියන් තේරුම් ගන්නෙත් නැහැනේ.