චැනල්-4 ඇත්තයි වාර්තාව බාරදෙයි!!!!!!!

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
චැනල්-4 ඇත්තයි වාර්තාව බාරදෙයි!!!!!!!

චැනල්-4 මාධ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියනු ලබන යුද අපරාද සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් ලෙස කලකට ඉහතදී විකාශය කරන ලද වීඩියෝ පටය සත්‍යය වීඩියෝ පටයක් බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන්නට පත් කෙරුණු විශේෂඥයින්ගේ වාර්තාව ඉකුත්(18)වන දින බාර දී තිබේ. චැනල්-4 මගින් හෙළිදරව් කරන ලද ආකාරයේ එබඳු ඝාතනයන් සඳහා ඉහළින් අණ ලැබුණු බව ජ්‍යෙෂ්ඨ යුද හමුදාපතිවරයෙකු සහ යුද පෙරමුණේ සිටි සොල්දාදුවෙකු විසින් පෙන්වා දී තිබුණු බවද එහි සඳහන් වේ.

2004 වසරේ අගෝස්තු මාසයේ චැනල්-4 මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ඝාතනය වන බවට විකාශය කරන ලද පුවතකට අදාළ වීඩියෝ පටයේ ඇතුළත්ව සිටි හමුදා සොල්දාදුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් බවට එක්සත් ජාතීන් විසින් තහවුරු කර තිබිණි.

ඒ බව හිටපු යුද හමුදාපතිවරයෙකු මෙන්ම යුද පෙරමුණේ සිටි සොල්දාදුවෙකු විසින් පිළිගත් බව විදෙස් මාධ්‍ය කියා සිටියි. යුද පෙරමුණේ සිටි සොල්දාදුවා"ඇත්ත.අපට සියලුදෙනාම මරා දාන්නට අණ ලැබුණා.අපි ඒක කළා"යයි පවසා ඇත.

"සත්‍ය වශයෙන්ම සියලුදෙනා ඝාතනය කරන ලෙස සහ සියල්ල නිමා කරන ලෙස නියෝගයක් ලැබී තිබුණා.මම හිතන්නේ නෑ අපට වෙන බලවත් කරුණු ගැන සලකා බැලිය යුතුයි කියලා..සියල්ල ශුද්ධ කරන්නට ඉහළින් අණ ඇවිත් තිබුණා.." හිටපු හමුදාපතිවරයා පවසා තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විරෝධය දක්වමින් ස්වාධීන විමර්ශනයකට මංඅහුරන ලද නමුත් ඊට අදාළ කරුණු යළි යළිත් තහවුරුවෙමින් පවතින බව වාර්තා වේ. පසුගිය වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව කරනු ලැබූ යුද්ධය සැබෑ ලෙසම ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා රජය සමත්වුවද එකී ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් අනෙක් ජාතිය කැරලිමර්දනය කළ ස්වරූපය පිළිබඳ ශ්‍රී ලංකාව ජයග්‍රහණයට එහා ගිය අධි තක්සේරුවක සිටින බව චැනල්-4 හි විදෙස් ප්‍රවෘත්ති වාර්තාකරු ජොනතන් මිලර් පවසයි.

ජාත්‍යන්තර නීතිය,මානව හිමිකම් හා ගැටුම් නිරාකරණ කණ්ඩායම් ජාත්‍යන්තර නීතියට පිටින් යන ශ්‍රි ලංකා රජයේ දෙබඩි පිළිවෙත සම්බන්ධයෙන් තැති ගැන්වුණු ස්වරූපයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් උපුටා දක්වයි.

ඔන්න අපේ හිටපු හමුදාපතිගේ වැඩ......
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ado meka attada ?

අර පොන්සේකා කියලා තියෙන්නේ.... මහ ලොකු වීරයා වීර වැඩක් කරලා තියෙන්නේ......

දැන් මේකට වන්දි ගෙවන්න වෙන්නේ ගෝඨාට විතරක් නෙමෙයි.... මුළු හමුදාවටම.....
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    අර පොන්සේකා කියලා තියෙන්නේ.... මහ ලොකු වීරයා වීර වැඩක් කරලා තියෙන්නේ......

    දැන් මේකට වන්දි ගෙවන්න වෙන්නේ ගෝඨාට විතරක් නෙමෙයි.... මුළු හමුදාවටම.....

    ow ban chaater yakek sf nam ookawa hirema thamai thiyanna oona :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "සත්‍ය වශයෙන්ම සියලුදෙනා ඝාතනය කරන ලෙස සහ සියල්ල නිමා කරන ලෙස නියෝගයක් ලැබී තිබුණා.මම හිතන්නේ නෑ අපට වෙන බලවත් කරුණු ගැන සලකා බැලිය යුතුයි කියලා..සියල්ල ශුද්ධ කරන්නට ඉහළින් අණ ඇවිත් තිබුණා.." හිටපු හමුදාපතිවරයා පවසා තිබිණි.

    oya tika mei ada iye kiyapu ekakda deranata ?:eek:
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    Channel 4 is a commercial firm and they will put what ever that sells. Controversy is the best seller it seems. But why are u so worried about this machan do u want the real story.

    There is a UN report against SL thats true but its never gonna come into effect with russia india and china on our palm.
    The government is over exaggerating the report to cover the rising cost of living here in SL. Im not fathoming like u and this is a fact.

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක රටටම බලපාන ප්‍රශ්නයක්. මේවගේ ප්‍රශිනයකදී හමුදාපති හෝ ජනාධිපති හෝ කන්ඩායම් නායක වෂයෙන් පුද්ගලයින්ට ඇගිලි දික්කිරීමෙන් වෙන්නේ මෙම චෝදනාව පිලිගනීම හා කොටින්ට උඩගෙඩි දීමක් පමණයි.
    ඒනිසා මෙවැනි අවස්ථා වල සියලුදෙනා එක්ව නැගී සිට මෙය ප්‍රතික්‍ෂේප කරනවා මිස මෙවනි ඇගිලි දික් කිරීම් සිදු නොකරන්න.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේක රටටම බලපාන ප්‍රශ්නයක්. මේවගේ ප්‍රශිනයකදී හමුදාපති හෝ ජනාධිපති හෝ කන්ඩායම් නායක වෂයෙන් පුද්ගලයින්ට ඇගිලි දික්කිරීමෙන් වෙන්නේ මෙම චෝදනාව පිලිගනීම හා කොටින්ට උඩගෙඩි දීමක් පමණයි.
    ඒනිසා මෙවැනි අවස්ථා වල සියලුදෙනා එක්ව නැගී සිට මෙය ප්‍රතික්‍ෂේප කරනවා මිස මෙවනි ඇගිලි දික් කිරීම් සිදු නොකරන්න.

    :(:(:(:(:
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මේක රටටම බලපාන ප්‍රශ්නයක්. මේවගේ ප්‍රශිනයකදී හමුදාපති හෝ ජනාධිපති හෝ කන්ඩායම් නායක වෂයෙන් පුද්ගලයින්ට ඇගිලි දික්කිරීමෙන් වෙන්නේ මෙම චෝදනාව පිලිගනීම හා කොටින්ට උඩගෙඩි දීමක් පමණයි.
    ඒනිසා මෙවැනි අවස්ථා වල සියලුදෙනා එක්ව නැගී සිට මෙය ප්‍රතික්‍ෂේප කරනවා මිස මෙවනි ඇගිලි දික් කිරීම් සිදු නොකරන්න.

    Aniwa machan divided we fall. we've been falling ever since i knew this country
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මේක රටටම බලපාන ප්‍රශ්නයක්. මේවගේ ප්‍රශිනයකදී හමුදාපති හෝ ජනාධිපති හෝ කන්ඩායම් නායක වෂයෙන් පුද්ගලයින්ට ඇගිලි දික්කිරීමෙන් වෙන්නේ මෙම චෝදනාව පිලිගනීම හා කොටින්ට උඩගෙඩි දීමක් පමණයි.
    ඒනිසා මෙවැනි අවස්ථා වල සියලුදෙනා එක්ව නැගී සිට මෙය ප්‍රතික්‍ෂේප කරනවා මිස මෙවනි ඇගිලි දික් කිරීම් සිදු නොකරන්න.

    අර පොන්නයා පිළිඅරන් ඉවරයි......
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Aniwa machan divided we fall. we've been falling ever since i knew this country

    අපි ප්‍රතික්ෂේප කලාට වැඩක නැහැ බන්......අර පොන්න බල්ලා පිලිඅරන් ඉවරයි......

    උබ නැහැ කිව්වට ලෝකයා පිළිගන්නේ නැහැ.... හැබැයි හිටපු හමුදාපති කිව්වාම තව මොන කතාද???
     
    Similar threads