අරුන් තම්බිමුත්තුගේ ප්‍රශ්නයෙන් චැනල්-4 අධ්‍යක්‍ෂට කටඋත්තර නැති වෙයි
May 18, 2012 at 12:29 pm | Lanka C News.
මගේ පියා වූ සෑම් තම්බිමුත්තු සහ මව කැනඩා තානාපති කාර්යාලය ඉදිරියේදී කොටින් විසින් බිහිසුණු ලෙස ඝාතනය කරද්දී නුඹලා කොහේ සිටියාදැයි නවක දේශපාලනඥයකු වන අරූන් තම්බිමුත්තු ඊයේ (17 දා) ලන්ඩනයේ ප්‍රන්ට්‌ලයින් ශාලාවේ පැවැති සමුළුවකදී චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සහ කොටි හිතවාදී ජාන් ජනනායගම්ගෙන් ප්‍රශ්න කිරීම නිසා ඔවුන්ට කටඋත්තර නැතිවී ඇත.
මගේ පියා සහ මව ඝාතනය කළ අය මඩකලපුවේ සිටිනවා. මම ඔවුන්ට එරෙහිව ක්‍රියාකළ හොත් ඇතිවන තත්ත්වය කිව යුතුයයි හෙතෙම තවදුරටත් ප්‍රශ්න කළේය.
මෙහිදී ප්‍රන්ට්‌ලයින් ශාලාවේ සිටි පිරිස් අත්පොලසන් දී ඇත.
ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට ඇවිත් සැපවිඳින නුඹලා ද්‍රවිඩ ජනතාව ගැන හඬ නගන්නේ කෙසේද? කොටි මිනීමැරුවේ නැතැයි නුඹ කියන්නේ කෙසේද යයි චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේගෙන් අරුන් විමසුවිට ඔහු නිහඬව ඇත.
http://www.lankacnews.com/sinhala/news/60088/