මේකිව මම නුවරදී දැක්ක. දළදා මාලිගාවට යන්න පෝලිමේ ඉද්දි. පට්ට කැතයි. මේකප් නැතිව ඇවිල්ල තිබ්බේ. මේකිට ඇතුලට යන්න දුන්නේ නෑ සිකුරිටි එකෙන් ඇඳුම විනිවිද පේනවා කියල හරවල යැව්වා සුදු රෙද්දක් ගෙන එන්න කියල.. කෙල්ලගේ අම්මල ඇතුලට ඇවිල්ල බලාගෙන ඉන්නවා මෙකි එනකන්. හැබැයි මිනිස්සු එක්ක හිනා වෙලා කතාකරනවා මම දැක්ක. සමහර මිනිස්සු මේකිව දන්නෙවත් නෑ



