චැලේන්ජ් එකක්.. Desktop Challenge

chathu4742

Well-known member
  • චැලේන්ජ් එකක්.. Desktop Challenge

    මේකයි කරන්ඩ ඕන...චැලෙන්ජ් එක බාර ගන්නවා නම් විතරයි :cool::cool:
    තමුන්ගෙ Desktop එකේ දැන් පවතින දේවල් මුකුත් වෙනස් නොකර screenshot එකක් ගහල මෙතන පොස්ට් කරන්න. කරන්න දෙයක් නෑ..ඔන්න desktop මොනවා තිබ්බත් කරන්න දෙයක් නෑ.. පෝස්ට් කරන එකයි තියෙන්නෙ. :yes:
    desktop එකෙ screenshot එකක් ගන්න දන්නෙ නැති කවුරුහරි ඉන්නවා නම් මෙහෙමයි ඒක කරන්නෙ.;)
    okCTOhYvr0.jpg


    මේ තියෙන්නෙ snipping tool (ස්නිපින් ටූල්) එක. මේක පාවිච්චි කරන්න.
    මේක ඕපන් කරල
    xLGatDdzhI.jpg


    මේක New ගිහින් Full screen snip කියන ඔප්ශන් එක select කරගන්න. මේක ඩෙස්ක්ටොප් එකේ කිසිම window එකක් ඔපෙන් නැති වෙලාවක කලොත් තමයි හරියට වදින්නෙ. ස්ක්‍රීන්ශොට් එකට snipping tool window එක අහු වෙන්නෙ නෑ. අනිත් ඔක්කොම ටික අහු වෙනවා...;)

    තව ලේසි විදිහකුත් තියෙනවා.... Win key + PrintScr කියන keys සංයුක්තයෙනුත් පුලුවන් ස්ක්‍රීන්ශොට් ගන්න. අනික ස්නිපින් ටූල් එක තියෙන්නෙ windows 7 ඉඳන් උඩට විතරයි. :(

    ඔය තමුන්ගෙ වයිෆ් ලා..වෙන්ඩ වයිෆ් ල..පවුල් පිටින් desktop එකේ දාන් ඉන්න අයටයි snipping tool එක විශේෂ.;);) මොකද ඒකෙ තියෙනවා built in screen shot editor එකකුත්. කපලා කලු කරල දාන එකයි ඇත්තෙ. හැබැයි desktop files , icons වලට මුකුත් කරන්න බෑ...මම මේ සමහරු ගැන හිතලා පොඩි සහනයක් දුන්නේ...

    print screen කලොත් කෙලින්ම මේක කරන්න බෑ..

    හරි කතා ඇති...මගේ desktop එක දකින්න ඇති නෙ...හොර අහු වෙන්න යන්නෙ හැමෝගෙම...screenshot පොස්ට් කරන්න...
     
    Last edited: