Three wheeler එකක් තියෙනවා ඒක එකම තැන තියලා chasiය දිරලා.
චැසි නො එකත් නැහැ.
ඒකේ අංකයක්වත් නැහැ.මේක හදාගන්න විදිය දන්න කෙනෙක් කිව්වනම් වටිනවා.
Normal service එකකදී හෝ one day service එකකදී ආදායම් බලපත්‍රය අවශ්‍යද.