Rfresh karanna epa e error message eka avahama eka cancel karala ayeth register button eka obanna.eka obanna one ethn vinady 15k withara
eka aka magula thma ban awe. anthimata registre wenna giyama allrady registed kiyala awa. ethakotai danne registre wela kiyala.
yes bro.....දිගටම TRY AGAIN කරන්න ඕනෙද??
ඔය ගොඩ
matath oya message eka awe bn, but text message eka awa okkoma ok kiyala. login wenna ehema puluwan awlak nathuwayes bro.....
try again කියලා අන්තිමට වැටෙන්න ගන්නවා හරි ගියේ නැති තැන අයින් වෙලා නිකක් හිටිය මෙන්න බොලේ msg එකක් අවා හරි කියලා. ඊට පස්සේ qr code එක ගන්නත් ඔහොම තමා වාහන අන්කේ වැටෙනකම් පයක් විතර refresh කර
yes bro.....
try again කියලා අන්තිමට වැටෙන්න ගන්නවා හරි ගියේ නැති තැන අයින් වෙලා නිකක් හිටිය මෙන්න බොලේ msg එකක් අවා හරි කියලා. ඊට පස්සේ qr code එක ගන්නත් ඔහොම තමා වාහන අන්කේ වැටෙනකම් පයක් විතර refresh කර
matath oya message eka awe bn, but text message eka awa okkoma ok kiyala. login wenna ehema puluwan awlak nathuwa
pothe tiyena hetiyata gahanna.චැසි නම්බර් එකේ ඉරි කෑල්ල ගැහුවද බං
මගේ එකේ මැද ඉරි කෑල්ලක් තියනවා
Matath ekama unayes bro.....
try again කියලා අන්තිමට වැටෙන්න ගන්නවා හරි ගියේ නැති තැන අයින් වෙලා නිකක් හිටිය මෙන්න බොලේ msg එකක් අවා හරි කියලා. ඊට පස්සේ qr code එක ගන්නත් ඔහොම තමා වාහන අන්කේ වැටෙනකම් පයක් විතර refresh කර
මිස්මැච් එනවානම් එක දිගට 6-7 පාරක් ගහන්න. හරියනවා. මටත් හරිගියා. ගෑනිගේ වහනේටත් හරිගියා.සයිට් එක එහෙම්ම තියල ටික වෙලාවකින් Refresh කරන්න...මගේ දැන් ඔක්කොම හරියට ආවා...හැබැයි එලිජිබල් කෝටා එක නම් තාම 0 පෙන්නන්නේ....
පොඩ්ඩ පොඩ්ඩ හරියනවා බන්..හදිස්සි වෙන්න එපා...මට ඉස්සෙල්ලා OTP එකවත් ආවේ නැහැ...දවස ඉවරවෙද්දී තමා මේ තත්වෙට ආවේ...හෙට අනිද්දා වෙද්දී හරියයි කියලා හිතනවා...
May be they're training the ML model with real user requestsඕක ML model එකක් තියෙන්නේ...තව අවුරුදු 10 කින් විතර උබ හිතද්දි පෙට්රල් ගෙදරට එනවා

ara kanchana ponz nan kiyanne eka NIC ekata ekai kiyala, no idea bnඑක NIC එකකින් එකයිද ගන්න පුළුවන්??
pvt ltd ekata witharada bn BRN option eka5k gatta. nic 2 , passport 2 , br 1