චිංගල බහුජ්ජ youtube හිඟන්නො !!!!!

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ උට්ටිගෙ පුතාලා , ප්‍රසිද්ධ විඩියෝ වල කෑලි (විනී , බ්ලින්ක්ලි ගෙ වගේ) උස්සලා , උන්ගෙ ගිණුම් වලට දාගෙන , අන්තිමට youtube කාරයා ඒවාත් recommend කොරනවා අපිට බලපිය කියලා. :angry: :angry: :angry: :angry: :angry:

    ගූගල් කාරයා අපිව trigger කොරන්න නේද ඔය පජාත අළුපුත්තේරු වැඩේ කොරන්නේ හැබෑට ? :nerd:

    මොකද youtube එකේ hits බැහැලද ?
     
    • Like
    Reactions: batwise

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    adukule unta adala naa horakam karala upload karapuwada kiyala. uba wage unta thama prashne tiyenne,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඉතින් උත්තො තෝත් එහෙමනෙ.

    කොහෙන් හරි වෙදමහත්තයෙක්ගෙන් පිටවෙන වචන ටිකක් අල්ලගෙන උබ හොයාගත්ත වගේ මේකෙ පෝස්ට් දාන්නෙ.

    බේතක් ගන්න වෙද මහත්තයෙක් කියන්න කිව්වම ලගම තියෙන ආයුර්වේදෙට යන්න කියල මාරු වෙනව.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් උත්තො තෝත් එහෙමනෙ.

    කොහෙන් හරි වෙදමහත්තයෙක්ගෙන් පිටවෙන වචන ටිකක් අල්ලගෙන උබ හොයාගත්ත වගේ මේකෙ පෝස්ට් දාන්නෙ.

    බේතක් ගන්න වෙද මහත්තයෙක් කියන්න කිව්වම ලගම තියෙන ආයුර්වේදෙට යන්න කියල මාරු වෙනව.
    මම හිඟා කන්නෙ නෑනේ :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ උඹල හදපු පදයක් නේ :P - කියාගන්න දේවල් නැති කොට :lol:
    CbD7qQy.png