චිකන්ගුන්‍යා හැදිච්ච ගුපියෝ

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,490
    3,067
    113
    තිබුණු symptoms දාන් යන්න පුලුවන්ද?

    දවස් කීයක් වගේ ගියාද symptoms එන්න?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,110
    12,377
    113
    🌎
    Ammata haduna. Joint pain. Fever and red long blisters.

    Symptoms one by one vage AVE. Completely cure venna masa 3 4 giya vagay mathaka. Eth joint pain eka sampurnayenma adu une Naha. Ekata venama beheth gaththa
     
    • Sad
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,490
    3,067
    113
    ehema seen ekak thiyanawada dan? matat iye ra idala una, beheth gannanam giye na tama.
    ඔව් :( ටික දවසක් තිබුනොත් blood test එකක් තියෙනවා කරලා බලන්න

    Ammata haduna. Joint pain. Fever and red long blisters.

    Symptoms one by one vage AVE. Completely cure venna masa 3 4 giya vagay mathaka. Eth joint pain eka sampurnayenma adu une Naha. Ekata venama beheth gaththa
    Thanks. මටත් joint pain. තාම test කම් කලේ නෑ
    ------ Post added on Sep 29, 2025 at 4:47 PM
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    ඔව් :( ටික දවසක් තිබුනොත් blood test එකක් තියෙනවා කරලා බලන්න


    Thanks. මටත් joint pain. තාම test කම් කලේ නෑ
    ------ Post added on Sep 29, 2025 at 4:47 PM
    udenam sahenna una tibuna dannam tikak adui habai kanna ba kata tittai.
     
    • Sad
    Reactions: Naughty_kiththa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    තිබුණු symptoms දාන් යන්න පුලුවන්ද?

    දවස් කීයක් වගේ ගියාද symptoms එන්න?
    Symptoms usually begin 3–7 days after an infected mosquito bites you. What's worse is that there are recorded instances where persistent joint pain and stiffness could last 40 months after viral infection. ☹️
     
    • Like
    Reactions: Fiona Dabare

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    බාර් එකට ගිහින් බෝතලයක් ගෙන්න ගනින් ඔය අමාරුකම් ඔක්කොම යනවා
     
    • Love
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,490
    3,067
    113
    Symptoms usually begin 3–7 days after an infected mosquito bites you. What's worse is that there are recorded instances where persistent joint pain and stiffness could last 40 months after viral infection. ☹️
    Thanks mchn. ඔව් හැදිච්ච අය කීප දෙනෙක්ම කීවා, joint pain එක මාස ගණන් තියෙනවලු
     
    • Like
    Reactions: imhotep

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,814
    2
    15,554
    113
    තිබුණු symptoms දාන් යන්න පුලුවන්ද?

    දවස් කීයක් වගේ ගියාද symptoms එන්න?


    මට 2014 දි කැම්පස් ගිය ගමන්ම වගේ හැදුණා. එ‍් කාලෙ High IQ Diet එක තිබුණෙ නෑනෙ. ඉතින් ප්‍රතිශක්තිය අඩුයි. කරුමෙ තමයි. 🙄 දැන් නම් කිසිම බයක් නෑ ඔය සත පහේ ලෙඩ වලට. 😅

    Joint pain විතරක් නෙවෙයි උණත් නිකන්ම හොඳ කරගන්න සරල ක්‍රමයක් තියෙනවා. මම කියනවට උඹට පුළුවන් නම් electrolytes, fluids විතරක් අරන් පැය 36 වගේ fast කරහන්. එ‍් කියන්නෙ සිංහලෙන් කිව්වොත් ජීවනී පැකට් දෙකක් ලීටර් 1.5 වගේ වතුර බෝතල් දෙකක දිය කරල තියා ගනින්. එ‍්ක විතරක් අ‍ැඳේ ළඟින් තියාගෙන තිබහ බඩගින්න එන වෙලාවට බීලා, වෙන මොනවත්ම නොකා නොබි පැය 36 වත් හිටපන්.

    කොහොමත් උණ හැදිල එපා වෙලා ඉද්දි කන්න බෑ වගේනෙ. ඉතින් මේක කරන්න සුපිරිම වෙලාව. පැනඩොල්, වෙන බෙහෙත් මොන පකක්වත් ඕන නෑ. පැය 18 පැන්න ගමන් උණ බැහැල ගිහින් සේරම කේස් හොඳ වෙන හැටි උඹටම තේරෙයි. Joint pain වුණත් නිකම්ම අඩු වෙයි.

    පැය 36 ක් බඩගින්නෙ හිටියම හොඳට බඩගිනියිනෙ. තනිකරම pan fry කරපු full chicken breast එකක් අ‍ැරලා දාපන්. අ‍ායෙ ඉතින් පවුලෙ එකෙක්ටවත් උණක් එන් නෑ ඕක කරාට පස්සෙ.

    මම කියනවට මේක කරල බලහන්කො. තමන්ගෙ අ‍ැඟටම ලෙඩ හොඳ කරන්න තියෙන හැකියාව ගැන පුදුම හිතෙයි. Joint pain සෑහෙන්න අඩු වෙයි. හැබැයි එ‍්ක නම් හොඳටම හොඳ වෙන්න මාසයක්වත් යනවා. සතියකට වගේ පාරක් fast එක දාලා අමාරුව අඩු කරගන්න පුළුවන්. 😍

    P. S. වැඩේ හරි යනවා කියල දිගට දිගට කරල හුකා ගන්නත් එපා අ‍ෑ. සතියකට, උපරිම දවස් 5 කට එකපාරක් කරාම අ‍ැති. මතක අ‍ැතිව electrolytes ගනින්.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    dawas 3n hoda una ita passe thama wade, dan masa 2k wenawa thama kakul idimenawa, bara ussanna ba joint ridenawa
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    1st identify what you have,

    - Covid
    - Viral flu
    - Dengu

    oya 3e ma symptoms same. fever last 3-5 days. CRP report will be totally messed up + platelet will go down in normal blood report, covid test will come positive, will have body pains. platelet hodatama bahala nam dengu kiala admit wennat kiyai. If you want to check, then check after 3 days

    chikungunya kiala andunaganna kramayak na. after 5 days 2,3 months yanakan joint pain alluwot umbata hitaganna puluwan hadila tienne chikungunya kiala


    almost 1 year tama joint problems. medication na, painkiller vitarai tienne. permanant artheritis walata yana eka adu karanna puluwan regular gym exercises karot
     
    • Sad
    Reactions: Naughty_kiththa

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    dawas 4-5 giya una hoda wenna, avidinna tikak amaru una
    una adu unata passe thamai pain eka enne, agili mage nam wadi pura redune.
    ratu pata podi rash ekak ava,
    danis wala podi wedanavak kalayak thiyenavalu, mata nam3-4 weeks yana kota adu una.
    masa 03 wage giyata passe thibba pain naha mata, apahu normal.

    oke test ekak nam thiyanava, 25K wage yanava kiwwa doca, oka danagatta kiyala wadak naha kiyala karanna ona naha kiwwa