හොඳා හොඳා,
channel introduction video එකත් බැලුවා. උළුඳු වඩේ එක අම්මෝ,,,,,,,,,,
"looking forward to see the ulundu wade video"
anyway, introduction video ඒකෙදි සෞක්ය ගැනත් හිතනවා කිව්වනේ,
ඒ නිසා ඉස්සරහට හදන video වලදී නිර්මාංශ ආදේශක ගැනත් මතක් කරන්න කියන්න.
(උදා: අර falooda එක හදද්දී එළකිරි වෙනුවට සෝය කිරි වගේ පාවිච්චි කිරීමට දිරිමත් කරන්න පුලුවන්නම් එහෙම කරන්න කියන්නetc.
ඒ වගේම cake වගේ දේවල් හදනවනම්, ඒවාට දාන බිත්තර , මාගරින් වගේ දේවල් වෙනුවට නිර්මාංශ ආදේශක දාන්න පුලුවන් දේවල් ගැනත් කියන්නෙයි කියන්න etc.)
මාත් එකපාරක් camera එකක් එහෙම ගෙනත් ඔ වගේ හැදුවා (පරිප්පු හොද්දක්).
but then , "i took an arrow in the knee" ( බාගෙට edit කරලා නවත්තල දැම්මා. )
but anyway,
අපේ ගෙදර පොලොස් හදද්දී පොලොස් කට්ට පිටින් තම්බන්න දෙන්නෙ නැහැ මම.
because, මට හිතෙනවා පොලොස් ගෙඩිය ගහේ තියෙද්දි පොලොස් කට්ට open එකේ තිබිච්ච නිසා, කට්ට තැම්බෙද්දි ඒකෙ තියෙන කුණු දූවිලි release වෙලා පොලොස් කෑලි වලට උරාගනී කියල. (මට නිකම් එහෙම හිතෙනවා, ඒ නිසාද මන්දා බඩත් රිදෙනවා එහෙම හදල කෑවම)
so, පෝලෝස් ගෙඩිය තම්බන්න කලින් පොතු ගහනවා. සමහරවෙලාවට මුලින් තම්බල පස්සෙ තෙල් දාන්නෙ නැතුව, පොඩියට කපලා එකපාරම තෙලට දාල කිරි දානවා. or , දියකිරිවලින් තම්බලා තෙම්පරාදු කරනවා. පොඩි කෑලි නිසා තැම්බෙනවා.
හරි හරි,
anyway. good luck :v
දිගටම කරගෙන යන්න, videos ටික වටිනවා.
(except the umbalakada one. because i don't think umbalakada should be used in any vegetable based curry. but that's just me)
ඔයාගේ අදහස් වලට ගරු කරනවා. විඩියෝ 500ක් විතර කරලා තියනවා එ් අතරේ නිර්මණ්ෂක ආහාරත් ගොඩක් හදලා තියනවා, එවා ඉදිරියේදී අනිවාර්යෙන් දානවා.
අම්මයි මායි දෙන්නව කර්ය්ය බහුල නිසා edit කරන එක් තමයි ගොඩක් අමාරු.
,,,,,,,,,,
,
).
)

. trust me
මේවා ගරුකරවගන්න කියන ඒවා නෙවෙයි!.
