චිකන් වින්ග්ස් ලාබයි

netnet

Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    බාබත් කියන එක කාල නැහැ ඒක රහද බන්. මිරිසට උකුවට හදලා පාන් කන්න හොදද
     
    • Sad
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගමේ ටෞමෙ පාට්ස් කඩේ
    අනිත් ඒවගෙ ගාන වැඩියි
    ඒම නෑ ගමේ පාම් එකේ බොයිල්ර්

    තන් :unsure:
    භ්රෙෂ්ඨ්

    තන් හරියන්නේ ලෙඩ්ඩුන්ට. කකුල් තමා ආස. හොට් මහත කකුලක් කන්න ආසයි :rolleyes:
    ඩ්‍රමිස්ටික්

    breast khomath e ganan ynne. mn dakka eda keells eke
    ඔව්
    තටු ලාබයි කියල කීවෙ
    ලාබයි අපි ගන්නෙ කිලෝව 1040ට බං. උබ
    පාට්ස් විකුනන ටවුමෙ කඩේක බලපන්
    පුල් කුකුල දෙන තැන්වල මෙහෙ 1kg රු1100

    බාබත් කියන එක කාල නැහැ ඒක රහද බන්. මිරිසට උකුවට හදලා පාන් කන්න හොදද
    දන්නෑ මාත් කාල නෑ
    මං ත්රේඩ් එකක් දැම්ම ඖරුදු ගානකට කලින්
    එලකිරි විද්වත්තු කීවෙ ඒක හැමෝටම රහට හදන්න බෑ කියල.
    ඒත් ඉතින් කුකුල උයනේ වගේ උයපන්.
    මට ඒක දැක්කම අප්පිරියයි වගේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,388
    113
    ප*යාගල
    sorry.com
    හොට් මහත කකුලක් කන්න ආසයි :rolleyes:
    image.png
     
    • Love
    Reactions: SimMaster