චිකන් 1kg rs 560 යි දැන්🤯

acryan

Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ada 730 bung Kilo eka :dull:, dan news walath yanawaa

    560 thiyana thanak na bung dan. 1000 pannwi da manda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    අද ගෙනාව කපල දෙන හම නැති එක කිලෝ එක 600යි. දෙසැම්බර් වෙද්දි රුපිය්ල් 1000ක් වෙයි. මිනිස්සු දෙස් තියන විදිහට රට කරවන උන් කොහොම මැරෙයිද දන්නෙ නෑ.

    ඉතින් වැඩිද?
    ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ. 😑

    ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඉතින් වැඩිද?
    ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ. 😑

    ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
    GOnek detected!
     
    • Sad
    • Like
    Reactions: NaiRobi and shenat

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඉතින් වැඩිද?
    ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ. 😑

    ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
    Wtf.. You can't compare US/AUS prices with SL. In those countries salaries are set to compansate level of cost of living. SL you don't.

    At this rate of cost of food price increase SL will face huge malnutrition issue specially in among children and vulnerable . People will force to choose between eat well today properly or survive with eating anything to live another month.
     
    • Sad
    • Wow
    Reactions: NaiRobi and shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඉතින් වැඩිද?
    ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ. 😑

    ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
    උඹට ලංකාවෙ උන්ගෙ පඩිය පේන්නෙත් නෑනෙ බඩු මිල විතරයි පේන්නෙ 🙄
     
    • Sad
    Reactions: shenat

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    BUMPER

    pissu hadenwa bn khmda jiwath wennada manda

    innna hithena ratak

    අනේ පලෑම් බන් යන්න
    උබල සාලයා කෑලි 5ට කපාගෙන දවස් 2ක් කන කුනු , ලෝබ මිනිස්සු. :D

    නිකන් කියවන්නෙ හරියට තුන් වේලම චිකන් ගිලිනව වගේ :angry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    ඉතින් වැඩිද?
    ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ. 😑

    ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
    buyy logic da ?
     
    • Love
    Reactions: shenat

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    s
    CjYk-FyVEAEV8Tx

    ගොළුබෙල්ලො කමූ
    shaaa rasa paatai😍
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනේ පලෑම් බන් යන්න
    උබල සාලයා කෑලි 5ට කපාගෙන දවස් 2ක් කන කුනු , ලෝබ මිනිස්සු. :D

    නිකන් කියවන්නෙ හරියට තුන් වේලම චිකන් ගිලිනව වගේ

    aluthen apu ewun ekka kathwak na mata palayn konata

    :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: Solo Rider