අද ගෙනාව කපල දෙන හම නැති එක කිලෝ එක 600යි. දෙසැම්බර් වෙද්දි රුපිය්ල් 1000ක් වෙයි. මිනිස්සු දෙස් තියන විදිහට රට කරවන උන් කොහොම මැරෙයිද දන්නෙ නෑ.
GOnek detected!ඉතින් වැඩිද?
ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ.
ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
Wtf.. You can't compare US/AUS prices with SL. In those countries salaries are set to compansate level of cost of living. SL you don't.ඉතින් වැඩිද?
ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ.
ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
උඹට ලංකාවෙ උන්ගෙ පඩිය පේන්නෙත් නෑනෙ බඩු මිල විතරයි පේන්නෙඉතින් වැඩිද?
ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ.
ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
කොහෙද මචං ඉස්සෝ 450ට දෙන්නේ ?itin ai kanne? isso kilo eka 450i cuttlefish 600i. super luxury kanne hamadama . lellatama gihin badu genawa
BUMPER
pissu hadenwa bn khmda jiwath wennada manda
innna hithena ratak

wattala or peliyagoda fish market. kilo 2k witara ganin from thoga sideකොහෙද මචං ඉස්සෝ 450ට දෙන්නේ ?
කොහේ ලෙල්ලම ගැනද මේ කියන්නේ ?
buyy logic da ?ඉතින් වැඩිද?
ඕස්ට්‍රේලියාවේ චිකන් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි. ඇමරිකාවේ ඊටත් වඩා වැඩි ඇති. උබලට තේරෙන්නෙ නෑ ලංකාවෙ බඩු මිල ලෝකේ කොහෙටත් වඩා අඩුයි කියලා. ඇමරිකාවේ කන්න නැති හෝම්ලස් මිනිස්සු ගොඩක් ඉන්නවා. උබලට ඒවා පේන්නෙ නෑ. දේවානිලටත් ඒවා පේන්නෙ නෑ.
ඇත්ත කියපන් උබ ගුපියෙක් හරි ජෙප්පෙක් හරි නේද?
අනේ පලෑම් බන් යන්න
උබල සාලයා කෑලි 5ට කපාගෙන දවස් 2ක් කන කුනු , ලෝබ මිනිස්සු.
නිකන් කියවන්නෙ හරියට තුන් වේලම චිකන් ගිලිනව වගේ