චිකනුයි එළවලුයි මෙහෙම හදමුද?

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    බම්ප්
    Thanks
    HADAPUWA wikunanne nadda
    :rofl: :rofl: ehema wikunanne na , thaniyama hadanna one .
    හදමු හදමු
    ow hadamu.
    අප්පටසිරි චැනල් එක ලොකු වෙලානේ ඉක්මනට. Good job
    ow tikak , e unata view na. Thanks
    bane itim 😅
    :D
    Thanks
    නියමයි ඇන්ටි try කරලා බලන්නම්
    ok
    Thanks
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    e unata view na.
    කරන වීඩියෝස් මේකෙ දාන්න, කන්න පුලුවන් ජාතියෙ කෑමක්නං අපි බලනව...

    "බටර් කේක් විත් මුරුංග හොදි" ටයිප් කෑමනං ඉතිං සොරි තමා...😆
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    චැනල් එක හොදයි
    හැබැයි ඔයගේ වොයිස් එක හුරුබුහුටි නැ නිකන් ඇන්ටි කෙනෙක්ගේ වගේනේ @Aitne මගේ වයිෆ් කිව්වේ
    Capture.JPG
    පැහැදිලි පොටෝ එකක් දාන්න බලන්න