ඔන්න ඩීජේ චිකේයියා ආයේම කරලියට බැස්සා. මහා ලොකු බලාපොරොත්තු තියාගෙන එස් එල්.ටී ෆෝ ජී රවුටරයක් ගත්තට ඒකෙත් ලොකු දෙයක් නෑ වාගේ. හෙන ස්ලෝව්නේ අනේ. මොකා කරන්නද ඉතින් ගත්තු එකට ගහනවා මිස. ඉතින් ධිගටම එළකිරි ඉන්නයි හිතාන ඉන්නේ. මගේ කම් බැක් මැසේජ් එක. යන ගමන් කියන යන්නකෝ හොර පාරෙන් වින්ඩෝස් 8.1 ඇක්ටිව් කරන හැටි. තනිකඩ දිවියාට ජයවේවා