නෑ මචං
මම ඔය කියපුවාගෙන් එකක් නම් කරනවා
බැඳලා ලමෙක් හදනවා
හැබැයි ජනාධිපති නෙමේ ඇමති පුතෙක් උණත් මම කරන්නේ එකම එක දෙයයි ඇමති හෝ ඒ පවර් එකෙන්
සුපිරි රටකට පැන ගන්න එක සදහටම. ආයේ මේ වගේ පජාත වෙන්න ඉන්නේ නම් නැ
කළු ස්ලලි ආවාත් මේ රටේ ඉඳන් ගු වෙලා යන්නේ නෑ.
වෙන රටක ඉඳන් වියදම් කරලා සැපට මැරිලා යනවා
ගෝටාගේ පුතාගේ චරිතේ වගේ
මම ගැන ලබ්බක් නෙමෙයිනේ කිව්වෙ ... දැන් උඹ කියන විදියට හැම ජනාධිපතිගෙම ලමයි මුං වගේ පිස්සු හුටංල කියලද ... හොයල බලපන් ඔබාමාගේ ලමයි මොකද කරන්නේ කියල ... ලංකාවෙන් ඕන නම් ජේ ආර් ගෙ, විජේතුංගගෙ ලමයි කොහොමද හැසිරුණේ කියල... තොපි වගේ වැරැද්ද දකින්න බැරි පොන්නයො ඉන්නකන් උන් දිනූම් ....
සිරා කතාව
ජනාධිපති පුතෙක් වෙනවා කියන්නේ එක පොරට ලැබෙන වරප්රසාදයක් නෙමේ හරි හමන් රටක නම්
තාත්තාට ලැබුණ එක තනතුරක් විතරයි
නමුත් අවාසනාවට මේක මුන් හිතන් ඉන්නේ මුන්ට ලැබුණ බූදලයක් කියලා
අන්න එතනයි වෙනස
ඒත් පතනවා මැරෙද්දි වෙන්න පුළුවන් අවාසනාවන්තම විදි වලින් ඔය පවුලේ අපි මේ කතා කරන පුරුක් ටිකට මැරෙන්න වාසනාව සත්තිය ලැබෙන්න කියලා
------
Post added on Nov 5, 2021 at 10:57 PM