චිච්ච් බේබි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    sirawata bn , api monada karala thiyenne :(
    වැලක් බලලා අතේ ගහලා සරමේ පිහදුවා (අපි)

    කර්ම සත්තිය බන් කර්ම සත්තිය. හිතන්න එපා වැඩිය

    uge pina ape pava ....
    පැහැදිලිවම
    ඕකා ඒ සැප විඳලම තමා යන්නේ
    ඒක උඹලා අපි කියෙව්ව කියලා වැඩක් නෑ

    හැබැයි නෙක්ස්ට් බර්ත් එකේ නම් ඕකා ඉපදෙන තැනත් සුවර් නෑ
    මැක්කෙක්, හෝ හපුටුවෙක්, ඉහඳ පනුවෙක්, නිල මැස්සෙක්, ....etc
    ------ Post added on Nov 5, 2021 at 9:55 PM
     
    • Like
    Reactions: AEG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    උබත් ජනාධිපති හරි අගමැති කෙනෙක් ගේ හරි පුතෙක්නම් අර කියාපුව එකක්වත් නොකර දසසිල් රැකලම මැරිලා යනවද.😂😂🤭 ආන්න ඒකට තමයි කියන්නේ කුප්ප කුහක හිගන ඇඩියාව කියලා. 🤣🤮
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ඇත්තටම කිසිම බරක් පතලක් නැති අමුතුම ජීවිත නේ
    රගර් ගැහුවා
    ජිම් ගියා
    රේස් පැද්දා
    රොකට් යැව්වා
    සිංදු හැදුවා
    සිංදු කිව්වා
    පිඑච්ඩී ගත්තා
    බඩු බෙදුවා
    ක්‍රිකට් ගැහුවා
    ඉන්ටවිව් තිබ්බා
    ටික්ටොක් කලා
    ජයට වෙඩින් ගත්තා
    ලමයි හැදුවා

    එක රැපියලක ආදායමක් හොයලද දෙවියනේ මේ
    නැ පුතා මේකට තමයි ^රි පින කියන්නේ
    sirawata
     
    • Like
    Reactions: Ryan08

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    උබත් ජනාධිපති හරි අගමැති කෙනෙක් ගේ හරි පුතෙක්නම් අර කියාපුව එකක්වත් නොකර දසසිල් රැකලම මැරිලා යනවද.😂😂🤭 ආන්න ඒකට තමයි කියන්නේ කුප්ප කුහක හිගන ඇඩියාව කියලා. 🤣🤮
    මම ගැන ලබ්බක් නෙමෙයිනේ කිව්වෙ ... දැන් උඹ කියන විදියට හැම ජනාධිපතිගෙම ලමයි මුං වගේ පිස්සු හුටංල කියලද ... හොයල බලපන් ඔබාමාගේ ලමයි මොකද කරන්නේ කියල ... ලංකාවෙන් ඕන නම් ජේ ආර් ගෙ, විජේතුංගගෙ ලමයි කොහොමද හැසිරුණේ කියල... තොපි වගේ වැරැද්ද දකින්න බැරි පොන්නයො ඉන්නකන් උන් දිනූම් ....
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබත් ජනාධිපති හරි අගමැති කෙනෙක් ගේ හරි පුතෙක්නම් අර කියාපුව එකක්වත් නොකර දසසිල් රැකලම මැරිලා යනවද.😂😂🤭 ආන්න ඒකට තමයි කියන්නේ කුප්ප කුහක හිගන ඇඩියාව කියලා. 🤣🤮
    නෑ මචං
    මම ඔය කියපුවාගෙන් එකක් නම් කරනවා
    බැඳලා ලමෙක් හදනවා
    හැබැයි ජනාධිපති නෙමේ ඇමති පුතෙක් උණත් මම කරන්නේ එකම එක දෙයයි ඇමති හෝ ඒ පවර් එකෙන්

    සුපිරි රටකට පැන ගන්න එක සදහටම. ආයේ මේ වගේ පජාත වෙන්න ඉන්නේ නම් නැ
    කළු ස්ලලි ආවාත් මේ රටේ ඉඳන් ගු වෙලා යන්නේ නෑ.
    වෙන රටක ඉඳන් වියදම් කරලා සැපට මැරිලා යනවා
    ගෝටාගේ පුතාගේ චරිතේ වගේ

    මම ගැන ලබ්බක් නෙමෙයිනේ කිව්වෙ ... දැන් උඹ කියන විදියට හැම ජනාධිපතිගෙම ලමයි මුං වගේ පිස්සු හුටංල කියලද ... හොයල බලපන් ඔබාමාගේ ලමයි මොකද කරන්නේ කියල ... ලංකාවෙන් ඕන නම් ජේ ආර් ගෙ, විජේතුංගගෙ ලමයි කොහොමද හැසිරුණේ කියල... තොපි වගේ වැරැද්ද දකින්න බැරි පොන්නයො ඉන්නකන් උන් දිනූම් ....
    සිරා කතාව
    ජනාධිපති පුතෙක් වෙනවා කියන්නේ එක පොරට ලැබෙන වරප්‍රසාදයක් නෙමේ හරි හමන් රටක නම්
    තාත්තාට ලැබුණ එක තනතුරක් විතරයි

    නමුත් අවාසනාවට මේක මුන් හිතන් ඉන්නේ මුන්ට ලැබුණ බූදලයක් කියලා
    අන්න එතනයි වෙනස
    ඒත් පතනවා මැරෙද්දි වෙන්න පුළුවන් අවාසනාවන්තම විදි වලින් ඔය පවුලේ අපි මේ කතා කරන පුරුක් ටිකට මැරෙන්න වාසනාව සත්තිය ලැබෙන්න කියලා
    ------ Post added on Nov 5, 2021 at 10:57 PM
     
    Last edited:
    • Like
    Reactions: AEG