චිත්ත ප්‍රශ්නයක් ...

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මචන් මේ සිද්දිය නම් ඇත්තටම චිත්ත case එකක් ..උඹලට මොකද හිතෙන්නේ මේ සිද්දිය ගැන ...මේකයි සීන් එක ..මැරී කරලා පොඩි බබෙක් ඉන්නවා ..wife මම දෙන්නම් වැඩට යන නිසා ගෙවල් ළග අක්කා කෙනෙක් කතා කර ගත්තා බබාව බලා ගන්න ..උදේ ඇවිත් හවස යන්න ..ඒ අක්ක ටත් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යන ..10 වසරේද කොහෙද ..එයාලට සැහෙන්න සල්ලි ප්‍රශ්න තිබ්බ ..මනුස්සයත් කුලී වැඩ කරන්නේ ..හැමදාම වැඩත් නැහැ..අපේ තාත්තගෙත් මනුස්සකමට ඒ අක්කලාගේ ගෙදරට සැහෙන්න උදවු කලා ..ළමයින්ට පොත් අරන් දුන්න .නයක් ඉල්ලුවත් දුන්න..සමහර ණය දුන්නෙත් නැහැ ...ඒවා ඉල්ලන්න ගියෙත් නැහැ ...ඊට කලිට්නුත් ඒ අක්ක අසනීප බඩේ ලොකු operation එකක් කරන්න වෙලා අපි සැහෙන්න උදවු කළ මනුස්සකමට ..හැබැයි අක්කට අපේ බබාව බලාගන්න එක නම් හරියට කලේ නැහැ ..කෑම ටික වත් කවා ගන්න බැරි උන හරියකට ..ගොඩක් වෙලාවට අපේ අම්ම හරි මම ගෙදර හිටියොත් මම තමයි තුන් වෙලාම කෑම කැවුවෙත් ...හරියටම මාස 1.1/2 ආවේ වැඩට ..එක දවසක් හිටි ගමන් ආවේ නැහැ ..අපිට අඩුම තරමින් call එකක් දිලවත් කිවුවේ නැහැ හවස් වෙලාවත් එන්න බැරි උනේ අයි කියල ..හැබැයි පස්සේ දවසේ වැඩට එනවා මුකුත් නොවිච්ච ගානට ..ඕවගේ 3 පාරක් උනා ..ඔන්න පස්සේ දවසේ ආවා වැඩට ..අපේ අම්මත් මුකුත් කියල නැහැ ..අඩුම තරමින් ආවේ නැත්තේ ඇයි කියලවත් අහල නැහැ ..අක්කම ගෙදට ගොඩ වෙනකොටම කියාගෙන ඇවිත් ඊයේ එන්න බැරි උනානේ කියලා ..අපේ අම්මත් කියල එකනේ අක්ක නිවාඩු ගිහින්නේ ඉදලා තියෙන්නේ . හිතුන ගමන් නිවාඩු ගන්නවා කියල ..අක්කට මල පැනලා කියල නිවාඩු ආවේ නැත්තේ සනීප නැති නිසා එහෙනම් ඔයාලම ලමයව බලා ගන්න මට බලන්න බැහැ කියල ..ගියා ගියාමයි ආවේ නැහැ ආයේ වැඩට ..ඊට පස්සේ මමයි තාත්තයි අපේ wife තුන් දෙනාම ගිහින් කතා කලා අඩුම තරමින් කෙනෙක් හොයා ගන්නව්වත් වැඩට එන්න කියල ..ඒත් ආවේ නැහැ ..අන්තිමට wife තනියම ගිහින් ආයෙමත් කතා කරලා තිබ්බ ..එදා මේ අක්ක කියලා wife එක්ක බබාව බලා ගන්න එයාට amaruilu ..අපේ ගෙදරින් කිසිම හෙල්ප් එකක් දෙන්නේ නැහැලු ..කිරි එකකවත් හදල දෙන්නේ නැහැ තේ වතුර දෙන්නේ කියල ..ඒ මදිවට කියලා අපේ තාත්තා මොනවා හිතාගෙනද දන්නේ නැහැ එයාලට සැහෙන්න උදවු කරනවලු ..එයා එකට කැමති නැහැ ..ඕවගේ ජරා කතා කියලා ..හැබැයි wife ඔය මොනවත් මගේ එක්ක කිවුවේ නැහැ ..මට ඇවිත් කිවුව අක්ක ආයේ ළමය බලන්න පොරොන්දු උනා කියල. ඊට පස්සේ අක්ක වැඩට අවට අපිත් වෙනද වගේම සැලකුව ..කිසිම වෙනසක් කලේ නැහැ ..හැබැයි ඒ මාසේ ඉවර වෙලා සල්ලි ගත්ත ගමන් එයා ආයේ නතර උනා ..කොහොම හරි ටික දවසක් ගිහින් අපි වෙන කෙනෙක් හොයා ගත්ත ලමයව බල ගන්න..ඒ මනුස්සයටත් අපි හොදටම සැලකුවට එයත් මාස 6න වගේ ගියා ..ඒ ගැනිත් අපේ wife ට කතා කරලා කියල අපේ ගෙදරින් හරියට කමවත් දෙන්නේ නැහැ..තේ වතුර දෙන්නේ කියල..ඔන්න ඊට පස්සේ තමයි wife මට ඔය ඔක්කොම කතා කිවුවේ ..මටත් ඔක්කොටම වඩා upset උනේ ගෙවල් ලග අක්ක අපේ තාත්ත උදවු කරපු එක වැරදි විදියට කියල තිබ්බ නිසා ..මම හොදටම දන්නවා ගෙදරින් හොදට වැඩ කරපු දෙන්නටම සැලකුව ..මොකද මමත් WFH covid case එක නිසා ..හැබැයි ගෙවල් ළග මනුස්සයොනේ කියලා ඕවා අහන්න ගියේ නැහැ ඒ අක්කාගෙන් ...හැබයි අපිටත් ආරංචි උනා කන්න දුන්නේ නැහැ කියලා එක එක තැන් වල ගිහින් කියලා ...නොකියම ඉන්න බැරි කමට මම තාත්තටත් කිවුවා ගෙවල් ළග අක්ක අපේ wifeta කියල තිබ්බ කතාව ..අපිත් ඊට පස්සේ උදවු කලෙත් නැහැ .කතා කලෙත් නැහැ ඒ මිනිස්සු එක්ක ..හැබැයි මේ ලගදි දවසක ගෙවල් ළග අක්ක අපේ තාත්තා එක්ක කතා කරලා පාරේ ඉන්නකොට දැකලා ..තාත්තා මේ කතාව කියල තියෙනවා ..එතකොට මේ අක්ක කියල එයා එහෙම දෙයක් කිඋවේ නැහැ කියල ..කන්න දුන්නේ නැති එකට නම් කට පියාගෙන ඉදලා ...ඊට පස්සේ ඒ අක්ක wifta call කරලා තියෙනවා ..office එකේ වැඩ නිසා කතා කරන්න හම්බ වෙලා නැහැ ..මට හවස ඇවිත් කිවුව ..මම වෙච්ච සිදිඉය කිවුවු..මොකද wife එදා ගෙදරට ගිය වෙලෙනේ ඔහොම කිඋව කිවුවේ .මම wifeta කිවුවා ඔයා කතා කරලා අහන්න ඔයා එක්ක එහෙම දෙයක් කියලා දැන් තාත්ත ට කියන්නේ එහෙම කඉවේ නැහැ කියල ..දැන් wife කතා කරන්න පස්ස ගහනවා ...ඇත්තටම මම wife කියපු දේ විශ්වාස කලා ..wife මට දොස් කියනවා මම ඒ කතාව ගෙදර අයට කිවුව කියල ..මට නිකමට හිතෙනවා කන්න දුන්නේ නැහැ කියපු කතාව ඇත්තටම අර අක්ක කියල තියෙනවා ..හැබැයි තාත්ත වැරදි හිතකින් උදවු කරන්නේ කියපු එක wife හදපු දෙයක් කියලා ..මොකද එයා කොහොමත් අපේ ගෙදර අය එක්ක පැහැදීමකින් නෙවෙයි ඉන්නේ ..හැබැයි මෙහෙම දෙයක් කියයි කියලා හිතුවේ නැහැ ...උඹලට මොකද හිතෙන්නේ ...
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පිට ගෑනිට වඩා ගෙදර ගෑනිව විස්වස කරපන්.
    අඩු කුලේ උන්ව ගෙවල් අස්සට දාගත්තම ගෙවල් ඇතුලෙ නැති ප්‍රස්න

    ලමයි බලන්න එකෙක් හොයාගන්නත් බැරිනම් ලමයව අම්මලට බලන්නත් බැරිනම් ඩේ කෙයා දාපන්. අදුරන උන්ව වැඩට ගන්න එපා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,115
    67,423
    113
    download.jpg


    download-1.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අදුරන උන්ව වැඩට ගන්න එපා.
    ඔව් ඊටපස්සෙ යවන්නත් බෑ. නැත්නම් උඹලා වැඩට එන එවුන්ගේ වැඩ කාරයෝ වෙනවා.

    කරන්නම දෙයක් නැත්නම් මාසෙකට දෙකක්ට තුනකට විතරයි කියලා ගනින්. එතකොට ඒ කාලෙන් පස්සෙ අකමැති නම් නැවැත්තුවැකි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    oonawata wda #ka denn giyhm kare naginna env... padiyak dilane wadata gnne echchrai iita wdaa denna krnna ynna epa... ehemai kyla rawagena inna epa hinawela ktha krla dwl kaama denvnm ewa genngnn klin kyla ee wdht hitpan.. wade iwarai
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    තාත්තා උදව් කරන සීන් එක ගෑනිට දිරවන්නේ නැතුව් අතින් දාල කියලා වෙන්න ඇති.
    මටත් හිතෙන්නෙ මෙහෙම දෙයක්. Wife ගැන අවුලක් ගන්න එපා. හොඳක් වෙන්න හිතාගෙන ඒ දේවල් කියන්න ඇත්තේ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මුල් ළමාවිය සංවර්දනය නොවිච්ච එකෙක් ගැණු හුරතල් කරන්න ගිහින් හත් පොලේ ගා ගත්ත පාටක් තියෙන්නේ
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    බැරිනම් එපා කියපං..
    හුරතල් කරන්න ගිහින් පවුල් අවුල් ඇති කර ගන්න එපා
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබ මහා හරකෙක් නේ. ගෑනි උබට කියන කියන හැම හුත්තම පිට උන්ට කිව්වම කෝ කියපන්කො උබල දෙන්නට privacy එකක්. පිරිමි උනාම අරය මෙය මොන දේ කිව්වත් කාටවත් එහෙම කියන්න යන්න එපා.. ගෑනිට උනත් අවශ්‍ය දෙයක් නෙවෙයි නම් කියන්න එපා. නෙදකින්

    ඔය වගේ සිද්දි නිසා පොඩි දේවල් ලොකු වලි වෙලා නවතින්නේ
     

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    පිට ගෑනිට වඩා ගෙදර ගෑනිව විස්වස කරපන්.
    අඩු කුලේ උන්ව ගෙවල් අස්සට දාගත්තම ගෙවල් ඇතුලෙ නැති ප්‍රස්න

    ලමයි බලන්න එකෙක් හොයාගන්නත් බැරිනම් ලමයව අම්මලට බලන්නත් බැරිනම් ඩේ කෙයා දාපන්. අදුරන උන්ව වැඩට ගන්න එපා.
    kohomata gewal laga ganiwa mata dan penna baha...wife wa wishwasa karanawa ban..habai wechcha samahara dewal nisa mata hitenawa eka wife hadala kiuwa kiyala
    තාත්තා උදව් කරන සීන් එක ගෑනිට දිරවන්නේ නැතුව් අතින් දාල කියලා වෙන්න ඇති.
    naha eka wenna baha..wife anith ayata help karanna kamati kenek..
    මටත් හිතෙන්නෙ මෙහෙම දෙයක්. Wife ගැන අවුලක් ගන්න එපා. හොඳක් වෙන්න හිතාගෙන ඒ දේවල් කියන්න ඇත්තේ.

    වැඩකරන උන්ට හරියට කන්න බොන්න දෙන්න
    hodata salakanawa ban..monawa kalath itin kale na kiyala eliyata gihin kiyanne..
    උබ මහා හරකෙක් නේ. ගෑනි උබට කියන කියන හැම හුත්තම පිට උන්ට කිව්වම කෝ කියපන්කො උබල දෙන්නට privacy එකක්. පිරිමි උනාම අරය මෙය මොන දේ කිව්වත් කාටවත් එහෙම කියන්න යන්න එපා.. ගෑනිට උනත් අවශ්‍ය දෙයක් නෙවෙයි නම් කියන්න එපා. නෙදකින්

    ඔය වගේ සිද්දි නිසා පොඩි දේවල් ලොකු වලි වෙලා නවතින්නේ
    umba kiyana eka atta machan...

    උඹ ඔහොම අවංක වෙන්න ගියොත්

    අන්තිමට වැරදිකාරයා උඹ වෙයි..
    මේ සමාජය හරි කුරිරැයි මිත්‍රයා...
    Good luck
    umba hari machan...awanka wela wadi wela sahenna dewal tikak wela tiyenne mata
    ------ Post added on Dec 3, 2021 at 9:46 AM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    naha eka wenna baha..wife anith ayata help karanna kamati kenek..
    එහෙම නෙමෙයි බන්, පිරිමි කෙනෙක් ගෑනු කෙනෙකුට උදව් කරන්න යනවා වගේ තේරුනොත් අනිත් ගෑනු ඕක සැකෙන් බලනවා . පිරිමි කෙනා වල් කමකට නොකළ උනත් .