චිත්ත ප්‍රශ්නයක් ...

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබලා වෙනම ගේකට පදිංචි වෙලා . ළමයා බලා ගන්න හොද කෙනක් ගනින් .නැත්තම් ඉස්සරහට ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: siri_ayya

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    වයිෆ් ගේ මොකක් හරි අවුලක් තියෙනවා වගේ ඔහොම අතින් හදලා කතා කියන්නේ.
    ඉක්මනට වෙන ගෙයකට හරි ඵලයන් ඉස්සරහට ප්‍රශ්න ගොඩක් එයි.

    අනික කවදාවත් සේවකයෝ ගාව ඔහොම දෙකට නැමෙන්න එපා යකෝ උන් උඩ යන එක අහන්නත් දෙයක් ද
     
    • Like
    Reactions: siri_ayya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය බන් ලමයි බලාගන්න එවුන් හැම කෙනාම ඔහොමයි බන්, අපේ ගෙදරත් කලින් හිටියා එකියක්, බබා බලාගන්න එකේ ලොකු අවුලක් නැහැ(මම WFH නිසා ඒ වැඩේ කොහොමත් හොඳට කරන්න වෙනවා කවුරු ආවත්)
    හැබැයි ගෙදර තියන කන බොන බඩු අරගෙන යනවා, අපි බඩු ගේන දවසට ඒ බලාගන්න ආපු කෙනාටත් මොන මොනවා හරි ගෙනත් දෙනවා, අපේ ගෙදර ගොඩක් එලවලු එහෙම වවලා තියනවා ඒවත් නිතරම වගේ දෙනවා, ඒ කරලත් කුස්සියෙ තියන තුනපහ, තේකොල, සීනි අරව මේවත් හොරෙන් අරන් යනවා, මුලින් අපි ඒ තරම් ගනන් ගත්තෙ නැහැ, අපි මාසෙට ගේන සීනි තේකොල තුනපහ ළූණු එහෙම සතියෙන් වගේ ඉවරවෙන්න ගත්තා, මේක දිගටම කරන්න බැරි නිසා අපි දවස් තුන හතරකට ඇතිවෙන්න බඩු විතරක් කිචන් එකේ තියලා අනෙක් බඩු ස්ටෝ රූම් එකක දාල තිබ්බා, ඕක කරන්න ගත්තු ගමන් හිටි ගමන් දවස් කීපෙක සල්ලිත් වැඩිපුර අරන් එන්නෙ නැතිව නතර උනා
    පස්සෙ අපි වෙන කෙනෙක් බබා බලාගන්න හොයා ගත්තා,
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292

    apo oya wage hoara kana ewn tyagannepa bn. oya wage ewn ekka lamai thani karannath epa
     
    • Like
    Reactions: siri_ayya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    apo oya wage hoara kana ewn tyagannepa bn. oya wage ewn ekka lamai thani karannath epa
    මම ගෙදර ඉන්න නිසා කීයටවත් පොඩි එකා තනියම දාල තියන්නෙ නැහැ කාටවත්, අනිවා මට පේන තැනක තමයි තියාගන්නෙ
    අපිත් එයාව ගත්තෙ අපි දන්න තැනක අවුරුදු හතර පහක්ම කලින් වැඩකරලා තිබ්බ නිසා.
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    මම උබේ කතාව රැට්ටාට කිව්වා. ඌ ඒකට වීඩ්‍යෝ එකක් හදලා බලපන් සෙට් ද කියලා