චිත්‍රපටබලා මම උගත් දේවල්.

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    can I add one??? thank u!

    .ඉන්දියානු චිත්‍රපට වල;);)
    6.වීරයා වාහනයකින් දුෂ්ඨයාගේ වාහනය අධිවේගයෙන් ලුහුබඳින අවස්ථාවල රික්ෂෝ ඇතුළු අනිකුත් වාහන පමනක් නොව තණකොල බුදින ගවයන් පවා විදිලි වේගයෙන් ක්‍රියාකරනු දක්නා ලැබේ....:lol::lol::lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනේ මෙන්න මගේ ත්‍රෙඩ් එක ගෙඩි පිටින් හොරකම් කරලා.. ඕක සිංහලට කන්වර්ට් කලේ මම...:(:(:(
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    5. ඔබට මහපාරේ නටන්නට සිතුනොත් නටන්න, ඒ අවස්ථාවේ මහමග සිටින සියලු දෙනා ඔබට සහය දක්වවනු ඇත, ඒ සියලු දෙනා ඔබ නටන ඉරියව්වටම පාද තබමින් ඉතාමත් අලංකාර නර්තනයක් ඉදිරිපත් කරාවි. :D[/SIZE]

    :D:D:D:D[/QUOTE]
    :lol:
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    +rep dunna

    මම කියන්න හිටිය දෙයක් තමයි එල එල ඇත්තම තමි