මචන්ලා, උඔල කවද්ද අන්තිමට හෝල් එකකින් චිත්‍රපටියක් බලන්න ගියේ? සාමාන්‍යයෙන් දැන් ලංකාවේ අය හෝල් වලින් බලනවද?

ඇත්තම කිව්වෙඔත් ෆිල්ම් එක ගෙදර බලද්දි හොදයි පෙන් එකකට දාගෙන ට්ව් එක අගල් 32 කට වඩා වැඩිනම් හොම් ත්රයෙටර් සිස්ටම් එකක් හරි හොද වුෆර් එකක් හරි තියෙනවා නම් ගෙදර අය හරි සමාජිකයෝ 4ර 5 ස් දෙනෙක් එක්ක , එත් බලන්න අමරු ඒවා තියෙනවා නේ ඒවා ඉතින්, ලැප් එක තමයි ,
අනික හොද ෆිල්ම් එකක් අවම සවුන්ඩ් එක්ක හොදට බලන්න පුලුවන් එකක් චෙන්ජ් එකටත් එක්ක ටිකට් එක කලින්ම බුකින් දලා සැවොයි, එම් සී එක , ලිබර්ටි එක නයිට් එක බලලා , රැට ඩිනර් එකක් ගන්න ලයිට් හවුස් ගැලරි හරි අඩුම ගනේ ගොල් ෆෙස් ගිහින් පොඩ්ඩක් නිදහසේ ෆයිෆ් හරි කෙල්ල හරි ලමයින් ඉන්නවා නම් ලමයි එක්කන් හරි, මේ දුවන ලයිෆ් එකේ පොඩ්ඩක් හරි චෙන්ජ් එජජට වටිනවා නේ මම නම් එහෙමයි,
mamanam torrent karana films godak welawata hall eketh balapu ewa (Avengers wage ewa).