චිත්‍රපටියක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මචන්ලා, උඔල කවද්ද අන්තිමට හෝල් එකකින් චිත්‍රපටියක් බලන්න ගියේ? සාමාන්‍යයෙන් දැන් ලංකාවේ අය හෝල් වලින් බලනවද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ හුදී සිංහල ප්‍රෞඪ ජනතාව දැන් ඉතිහාස කතාවක් ආවොත් විතරයි හෝල් එකට ගිහින් ෆිල්ම් බලන්නේ !
    ඒ හින්ද දන්න දන්න උන්ටත් කියපන් දැන් trend එක ඒක කියල .. :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    meke inna godak un nam hema weekend ekema yanawa ethi ban. film balanna neme box walata. :dull:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇත්තම කිව්වෙඔත් ෆිල්ම් එක ගෙදර බලද්දි හොදයි පෙන් එකකට දාගෙන ට්ව් එක අගල් 32 කට වඩා වැඩිනම් හොම් ත්‍රයෙටර් සිස්ටම් එකක් හරි හොද වුෆර් එකක් හරි තියෙනවා නම් ගෙදර අය හරි සමාජිකයෝ 4ර 5 ස් දෙනෙක් එක්ක , එත් බලන්න අමරු ඒවා තියෙනවා නේ ඒවා ඉතින්, ලැප් එක තමයි ,

    අනික හොද ෆිල්ම් එකක් අවම සවුන්ඩ් එක්ක හොදට බලන්න පුලුවන් එකක් චෙන්ජ් එකටත් එක්ක ටිකට් එක කලින්ම බුකින් දලා සැවොයි, එම් සී එක , ලිබර්ටි එක නයිට් එක බලලා , රැට ඩිනර් එකක් ගන්න ලයිට් හවුස් ගැලරි හරි අඩුම ගනේ ගොල් ෆෙස් ගිහින් පොඩ්ඩක් නිදහසේ ෆයිෆ් හරි කෙල්ල හරි ලමයින් ඉන්නවා නම් ලමයි එක්කන් හරි, මේ දුවන ලයිෆ් එකේ පොඩ්ඩක් හරි චෙන්ජ් එජජට වටිනවා නේ මම නම් එහෙමයි,
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    :yes: mamanam torrent karana films godak welawata hall eketh balapu ewa (Avengers wage ewa).
    Kohomath DVD quality torrents release wenakota film eka amathakath wenawa ne. Hot pita gihin balala enawa.

    Mamanam single yanne habai.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ප්‍රවේගය බැලුවා දැන් මාසෙකට විතර කලින්. කොපි කරන එක පට්ටෙට කරලා තියෙනවා :D:yes:
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    අන්තිමට බැලුවේ මහරජ ගැමුණු. ඒක නම් සුපිරියට තිබුනා