චිත්‍රපටි වල සිටින ව්‍යාජ සෙනග

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නෑ මචං මෙහෙම වෙන්න බැරිද ඇත්ත බාස්කට්බෝල් එහෙම නැත්තං රේසිං තරඟයක් යනකොට අපි මේ ෆිල්ම් එකක් ශූට් කරනව කියල ප්‍රේක්ෂකයන් දැනුවත් කරල රියල් ටයිම් වීඩියෝ කරන්න.
    ඒ ලන්කාවේනෙ බන්, පිටරට උන්ට ඒ තරම් ඇම්මක් නැතුව ඇති..:rofl: