චිත්‍රපටි Direct Download

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    යුරේකා යුරේකා :rofl::rofl:
    මෙන්න Film Direct Download කරගන්න අළුත් site එකක් හම්බුනා :P:P

    650ldi.jpg


    link :
    http://yify.info/

    අළුත්ම Film ගොඩක් තියනවා
    මෙකෙ තියන file වලට බයිස්කෝප් සිංහලෙන් වගේ site වල තියන subtitles එහෙම
    හරියටම ගැලපෙන්නෙ නැති වෙයි. :growl::growl:

    ඒකට මාව අල්ල ගන්න එපා හොඳද... :shocked::shocked:
    පොඩ්ඩක් adjust කරගෙන බලපල්ලා :baffled: :rofl:
    වැඩක් උනා නම් සලකපල්ලා පුළුවන් විදිහකට.... :):):)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකෙ අලුත් ඒව ගොඩක් තියෙනව නේ. රේටින්ග්ස් එක්කම දාල නිසා හොඳ ෆිල්ම් ෆිල්ටර් කරන්ඩ ලේසියි.
    ඒත් ඩිරෙක්ට් ලින්ක් උනාට ෂෙයාරින් සයිට් වලින් ඩවුන් වෙන නිසා පට්ට ස්ලෝව් බං.
    ඔන්ලයින් බලන සයිට් වලින් IDM එකෙන් ඩවුන් කෙරුවැකි අවශ්‍ය කොලිටියට ඉක්මණින්.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේකෙ අලුත් ඒව ගොඩක් තියෙනව නේ. රේටින්ග්ස් එක්කම දාල නිසා හොඳ ෆිල්ම් ෆිල්ටර් කරන්ඩ ලේසියි.
    ඒත් ඩිරෙක්ට් ලින්ක් උනාට ෂෙයාරින් සයිට් වලින් ඩවුන් වෙන නිසා පට්ට ස්ලෝව් බං.
    ඔන්ලයින් බලන සයිට් වලින් IDM එකෙන් ඩවුන් කෙරුවැකි අවශ්‍ය කොලිටියට ඉක්මණින්.

    මෙන්න මේ සයිට් එකෙන් ගන්න
    මේකේ full speed එකයි resume capability එකයි හම්බෙනවා
    openload.co
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Kohomada ban meken bannay ?

    ෆිල්ම් එක උඩ click කලාම එන page එකේ කැමති quality එක 720ද 1080ද කියල තෝරලා
    එන ලින්ක් ලිස්ට් එකේ
    openload.co එකට යන්න
    එකෙන් download කරන්න පුළුවන්


    openload.co