ජැකී චෑන් කිව්වොත් අප්පුට් ඉතිං පොඩි එකෙක්ට අයිස් ක්රීම් චොකොලට් වගේ තමා 
ඉස්කෝලෙ යන කාලේ ඉඳල අප්පුවාව හිනස්සවපු සුපිරිම වැඩ්ඩෙක් තමා ජැකී චෑන් කියන්නේ - පොර රඟන ඕන ෆිල්ම් එකක් අප්පු මොන කට්ට කාල හරි බලනවා බලනවාමයි.
මේකේ අතාත්වික දර්ශන තියෙනවා - හැබැයි අධ්යක්ෂක වරයා ඊට වඩා හොල්මන් වෙන දර්ශන ප්රේක්ෂකයාට ඉදිරිපත් කරනවා.
පාඩු නෑ බැලුවාට - මෙන්න frame තුනක්
1
2
3
ඇමෙරිකන් උන්ට හී නූලෙන් කිංඩිත් දානවා