චිත්‍රපට විචාරය වෑන්ගාඩ් 2020

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ජැකී චෑන් කිව්වොත් අප්පුට් ඉතිං පොඩි එකෙක්ට අයිස් ක්‍රීම් චොකොලට් වගේ තමා :yes:



    ඉස්කෝලෙ යන කාලේ ඉඳල අප්පුවාව හිනස්සවපු සුපිරිම වැඩ්ඩෙක් තමා ජැකී චෑන් කියන්නේ - පොර රඟන ඕන ෆිල්ම් එකක් අප්පු මොන කට්ට කාල හරි බලනවා බලනවාමයි.

    මේකේ අතාත්වික දර්ශන තියෙනවා - හැබැයි අධ්‍යක්ෂක වරයා ඊට වඩා හොල්මන් වෙන දර්ශන ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා.

    පාඩු නෑ බැලුවාට - මෙන්න frame තුනක්

    1

    v1.jpg


    2

    v2.jpg


    3

    v3.jpg


    ඇමෙරිකන් උන්ට හී නූලෙන් කිංඩිත් දානවා :D :D
     
    • Like
    Reactions: Kolama